බඩුවක් සමග පැයක්(අතිශයින්ම ලොකුවෙච්ච උන්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනිත් උන්ට රෙප් දෙන්නලු අයෙත් උබට දෙන්න කලින්...
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    දකුණ බැලුවෙමි.... සුදු ගවුමකි....
    උඩ බැලුවෙමි.... සලිත උනෙමි.....
    :P

    patta wadhan ne bn ubatath anne:rolleyes:
    rep++
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    උබ බය නොවී ඉදින්...
    මමනේ අතවරයට ලක් උනේ ....:lol::lol::lol::rofl::rofl::rofl:

    මචෝ මන් හර්ෂ අයියගෙන් ගත්ත කියල මේ thread එකේ මැද දාල තියනවා .
    නිකන් පිස්සෙක් වගේ කියවන්න එපා :yes:

    උඩ තියන comment එකේ තේරුම මොකක්ද එතකොට????? :rofl::rofl::rofl:

    හරිනම් උබට ත්‍රේඩ් එකේ මුල දාන්න තිබ්බ උබ copy කරපු එකක් කියලවත්, නිකන් උබ ලියපු එකක් වගෙ දාල රෙප් හිගාකන්න ලැජ්ජ නැද්ද බන්
    :angry::angry::baffled::baffled::no:
     
    • Like
    Reactions: Survivor.
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උඩ තියන comment එකේ තේරුම මොකක්ද එතකොට????? :rofl::rofl::rofl:

    හරිනම් උබට ත්‍රේඩ් එකේ මුල දාන්න තිබ්බ උබ copy කරපු එකක් කියලවත්, නිකන් උබ ලියපු එකක් වගෙ දාල රෙප් හිගාකන්න ලැජ්ජ නැද්ද බන්
    :angry::angry::baffled::baffled::no:


    ඔය උබ කියන්නේ dmtx ට දාපු reply එක නේ ?
    අනේ පකෝ මන් හර්ෂ අයියගෙනුත් අහලා මේකේ දැම්මේ .
    පස්සේ එයාගේ බ්ලොග් එකේ නම දාන්න හදනකොට edit කරන්න බැ හැ කිවුව .

    උබට තියෙන්නේ හර්ෂ අයියටත් නැති අමාරුවක් නේ පකෝ
    :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බඩුවක් සමග පැයක් ඉදල වැඩක් තියෙනවද
    පුළුවන් නම් දවසම ඉන්නවා මිසක්
    ගෙවන මුලදට උපරිමයෙන් සේවය සලසගමු
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බඩුවක් සමග පැයක් ඉදල වැඩක් තියෙනවද
    පුළුවන් නම් දවසම ඉන්නවා මිසක්
    ගෙවන මුලදට උපරිමයෙන් සේවය සලසගමු

    මේක එහෙම සීන් එකක් නෙවෙයි වල් බබා ;)