ඊයෙ රැ කඩේ ගියේ පොල්තෙලුයි සීනියි ගේන්න බලපං ඒකෙ මිල 
ඔව්සාධාරණයි නේද මිල
අඩේ පාලන මිලක් නැද්ද බං එක එක ගනං වලට දෙන්නෙබොලාට 480යි පොල්තෙල් බෝතලේ. අපි 600ටත් ගෙනාවා.. දැන් 520ක් බෝතලේ.

ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
ado keheda ban me.. mage system ekak duwanne...

mam hithanne. polthel hithu hithu ganan walata wikunanne.අඩේ පාලන මිලක් නැද්ද බං එක එක ගනං වලට දෙන්නෙ
kade POS eka liwwa ekath pahala innawa kiyannne.ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
විලියම් දානයක කඩේද බිල ?
