බඩුවල මිල බලපල්ල

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඊයෙ රැ කඩේ ගියේ පොල්තෙලුයි සීනියි ගේන්න බලපං ඒකෙ මිල 😑

    20210717_100636.jpg
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    කාර්ගීල්ස් එකේ රු300 බඩු ගත්තොත් සුදු සීනි 99 ගානේ දෙනවා,සුදු සීනි කන්න එපා බං දුඹුරු එක ගනින් ටිකක් ගණන් උනත් කමක් නෑ.පොල් තෙල් බෝතලේ මෙහෙ රු520යි,ඊයේ ගෙනාවා මන් පහනට,kamata නම් තෙල් හිදල ගන්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕවා මචන් ලංකාවෙ විතරක් තියන නිදහස් අධ්‍යාපනේටයි, සෞඛ්‍යටයි අපි ගෙවන්න ඕනෙ ගානලුනෙ මචන්. ඒක නිසා කට පියන් ඉමු :P
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊයෙ රැ කඩේ ගියේ පොල්තෙලුයි සීනියි ගේන්න බලපං ඒකෙ මිල 😑

    View attachment 135581
    ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
    විලියම් දානයක කඩේද බිල ?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩේ පාලන මිලක් නැද්ද බං එක එක ගනං වලට දෙන්නෙ
    mam hithanne. polthel hithu hithu ganan walata wikunanne.

    ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
    විලියම් දානයක කඩේද බිල ?
    kade POS eka liwwa ekath pahala innawa kiyannne. :lol: :lol:
    ------ Post added on Jul 17, 2021 at 1:20 PM