බඩුවල මිල බලපල්ල

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ෆුඩ්සිටියේ සීනී කිලෝ එක 99යි.
    පොල්තෙල් ඔය ගානට ලාභයි බොල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    උබලගෙ කුහක් සිත් රුපියල් 37ක ඩිස්කවුන්ට් එකකුත් අරගෙන මේ කියවන්නෙ ගුපියො. ඔහොම කරල නන් ලබන පාරත් විපක්සෙ තමා
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඊයෙ රැ කඩේ ගියේ පොල්තෙලුයි සීනියි ගේන්න බලපං ඒකෙ මිල 😑

    View attachment 135581
    බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද? 🤣🤣🤣 මාර ඇන්දිල්ලක් නේ අන්දන්නේ මිනිස්සුන්ව
     
    • Haha
    Reactions: MihiCherub

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද? 🤣🤣🤣 මාර ඇන්දිල්ලක් නේ අන්දන්නේ මිනිස්සුන්ව
    🤣🤣🤣🤣🤣🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය තියෙන්නෙ ඇත්ත ගනන්, මේකෙ උන් තෙර්ඩ් දැම්මෙ පොල්තෙල් බෝතලේ 800 සිනි 150යි කියල, ගුපියොම ඔහොම ඇත්ත මිල දාන එක වටිනව🤭🤭🤭
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද? 🤣🤣🤣 මාර ඇන්දිල්ලක් නේ අන්දන්නේ මිනිස්සුන්ව
    dan godak thoga kadawala oka karanawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,776
    113
    Gampaha
    ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
    විලියම් දානයක කඩේද බිල ?

    kade POS eka liwwa ekath pahala innawa kiyannne. :lol: :lol:

    Makadura bn

    xhBnwdu.jpg

    ඔය මැසේජ් ඔක්කොම customizable. එත් ගොඩක් කස්ටමර්ස්ල update කරගන්නෙ නෑ. ඒකයි හේතුව. අපි installation or maintenance වලදි දාල දෙන දෙයක් තමයි ඉතින් දිගටම. කියල දුන්නට එයාලට කරගන්න උවමනාවක් නෑ.
     
    • Like
    Reactions: wqe123

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    xhBnwdu.jpg

    ඔය මැසේජ් ඔක්කොම customizable. එත් ගොඩක් කස්ටමර්ස්ල update කරගන්නෙ නෑ. ඒකයි හේතුව. අපි installation or maintenance වලදි දාල දෙන දෙයක් තමයි ඉතින් දිගටම. කියල දුන්නට එයාලට කරගන්න උවමනාවක් නෑ.
    ඔයාලගෙ system එකට කීයක් ගන්නවද? Hardware ත‍් එක්කම. කඩේකට ඕන quotation එකක් pm කරන්න ASAP.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    crack ekak dala athi 🤭
    :unsure:

    xhBnwdu.jpg

    ඔය මැසේජ් ඔක්කොම customizable. එත් ගොඩක් කස්ටමර්ස්ල update කරගන්නෙ නෑ. ඒකයි හේතුව. අපි installation or maintenance වලදි දාල දෙන දෙයක් තමයි ඉතින් දිගටම. කියල දුන්නට එයාලට කරගන්න උවමනාවක් නෑ.
    oya tharaminwath kadawala owa use karana eka athi.
    ------ Post added on Jul 17, 2021 at 4:28 PM
     
    • Like
    Reactions: MihiCherub