පාලන මිල තියෙන්නෙ ගැසට් එකේනේ. කඩේ නෑ.අඩේ පාලන මිලක් නැද්ද බං එක එක ගනං වලට දෙන්නෙ
ඔයා කිව්වෙ රිවස් ගියර් එකදපාලන මිල තියෙන්නෙ ගැසට් එකේනේ. කඩේ නෑ.
බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද?
බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද?මාර ඇන්දිල්ලක් නේ අන්දන්නේ මිනිස්සුන්ව
ටහිකේ පොල් ත්රිකෝණෙ ඉන්නෙ මමනංකොහෙද බන් පොල්තෙල් බෝතලේ 480 ට තියෙන්නේ. අපි බාගෙත් ගන්නේ ඒ ගානටනේ![]()
eheta POS ekak dala nane...Makadura bn
dan godak thoga kadawala oka karanawa.බඩු මිල වැඩියි. එත් මේ බිලේ පට්ට අවුලක් තියෙනවා නේ. කොහොමද බන් ඔබ ලැබු ලාබය 37ක් වුනේ. පිට කඩවල් වල ගනන් මගේ බිලේ වට්ටමක් විදියට පෙන්නන්න මුට පුකේ හාල් ද?මාර ඇන්දිල්ලක් නේ අන්දන්නේ මිනිස්සුන්ව
ඊයේ රෑ සුබ අලුත් අවුරුද්දක් කියලා ප්රින්ට් කරලා මොන අවුද්ද ගැන හිතලා ද ? සිංහල අවුද්දත් ඉවරයි, ජනවාරි පලවෙනිදාත් සෑහෙන්න දුර, චීන අවුරුද්දත් පහු උනා.....
විලියම් දානයක කඩේද බිල ?
kade POS eka liwwa ekath pahala innawa kiyannne.![]()
![]()
Makadura bn
crack ekak dala athieheta POS ekak dala nane...shop eke nama kiyapan balanna..
ඔයාලගෙ system එකට කීයක් ගන්නවද? Hardware ත් එක්කම. කඩේකට ඕන quotation එකක් pm කරන්න ASAP.![]()
ඔය මැසේජ් ඔක්කොම customizable. එත් ගොඩක් කස්ටමර්ස්ල update කරගන්නෙ නෑ. ඒකයි හේතුව. අපි installation or maintenance වලදි දාල දෙන දෙයක් තමයි ඉතින් දිගටම. කියල දුන්නට එයාලට කරගන්න උවමනාවක් නෑ.
okඔයාලගෙ system එකට කීයක් ගන්නවද? Hardware ත් එක්කම. කඩේකට ඕන quotation එකක් pm කරන්න ASAP.
crack ekak dala athi![]()
oya tharaminwath kadawala owa use karana eka athi.![]()
ඔය මැසේජ් ඔක්කොම customizable. එත් ගොඩක් කස්ටමර්ස්ල update කරගන්නෙ නෑ. ඒකයි හේතුව. අපි installation or maintenance වලදි දාල දෙන දෙයක් තමයි ඉතින් දිගටම. කියල දුන්නට එයාලට කරගන්න උවමනාවක් නෑ.