බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
:shocked:මම හිතුව එළකිරියෙ ඉන්න කෙල්ලො ටික මේකට හඬක් නගයි කියලා. නමුත් උන්ටත් මේක ඒතරම් ගානක් නැහැ වගේ. මොනව උනත් ගොඩක් කොල්ලො තමුන්ගෙ කෙල්ලව තව කෙනෙකුට හඳුන්වලා දෙන්නෙ මේ මගේ බඩුව කියලා.
:(ඒක මොනතරම් අශිෂ්ට ද ??? මේ ගැන අපි හිතමු.

comment කරපු හැමෝටම ස්තූතියි.
 
  • Like
Reactions: chk99

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
:shocked:මම හිතුව එළකිරියෙ ඉන්න කෙල්ලො ටික මේකට හඬක් නගයි කියලා. නමුත් උන්ටත් මේක ඒතරම් ගානක් නැහැ වගේ. මොනව උනත් ගොඩක් කොල්ලො තමුන්ගෙ කෙල්ලව තව කෙනෙකුට හඳුන්වලා දෙන්නෙ මේ මගේ බඩුව කියලා.
:(ඒක මොනතරම් අශිෂ්ට ද ??? මේ ගැන අපි හිතමු.

comment කරපු හැමෝටම ස්තූතියි.

e sirawata karana un newei mama hithana widihata.
thx for this topic mchn
rep+:yes::yes:
 
udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    mcn ehema kiyanne kisi therumak athuwa neme normally kollo unge bokkawal ekk kathakarana vidiya mcn eka nethuwa e kellawa chaa karanna nemei therun ganin
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    hodata ada paladagena wadagath widiyata inna kellekta kawuruth baduwa kalla kiyanne naha

    eka aththa sahodaraya.... prostitute wage inna ganiyekuta baduwa kiwwata nam eke waradak mama dakinne ne..... wedagath widiyata inna kenekuta kawruth mehema kiyanne nane baz
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    01.මචන් අපි හැම කෙල්ලෙක්ටම බඩුව කියන්නේ නැහැ, බඩුව කියන්නේ අනාචාරයේ යන උන්ට, එහෙම උන්ට බඩුව කියන නම් හොද වැඩී, :growl::growl:
    02. ගෙඩිය කියන්නේ පියයුරු දෙකට, අපි නම් කෙල්ලෙක්ක ගෙඩිය කියලා කතා කරන්නේ නැහැ, :no:
    03. කෑල්ල කියන්නේ ඉතින් තමන් ගේ ගෑණු ලමයාටනේ , ඉතින් ගෑනී, ඒයි, ඕයි, යෝදියේ කියන නම් වලට වඩා කෑල්ල කියන නම් මට නම් හොදා.... :yes:
    04. ගල කියන්නේ ඉතින් කලව වලටනේ, අපි කෙල්ලන්ට ගල කියලා කතා කරන්නේ නැහැ, :no:

    ඒ කියන්නේ මේකෙන් ප්‍රධාන වෙන්නේ පලවෙනි එක,

    තමන්ගේ අක්කා, නංගි, අම්මා උනත් ඉතින් වේ* කමේ යනව නම් බඩුව කියලා තමා කියන්න වෙන්නේ, :sorry: :sorry: අපෙ කාගෙවත් එහෙම නැති නිසා ඒක ඒ අයට අදාල නැහැ :) (තොප්පිය හරි අය විතරක් අපි කියන නම් භාරගනී)

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    kawda ban owa munata kiyanne? kellot kollonta kalla baduwa kiyala tamai kiyane...uba dane nadda?
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    01.මචන් අපි හැම කෙල්ලෙක්ටම බඩුව කියන්නේ නැහැ, බඩුව කියන්නේ අනාචාරයේ යන උන්ට, එහෙම උන්ට බඩුව කියන නම් හොද වැඩී, :growl::growl:
    02. ගෙඩිය කියන්නේ පියයුරු දෙකට, අපි නම් කෙල්ලෙක්ක ගෙඩිය කියලා කතා කරන්නේ නැහැ, :no:
    03. කෑල්ල කියන්නේ ඉතින් තමන් ගේ ගෑණු ලමයාටනේ , ඉතින් ගෑනී, ඒයි, ඕයි, යෝදියේ කියන නම් වලට වඩා කෑල්ල කියන නම් මට නම් හොදා.... :yes:
    04. ගල කියන්නේ ඉතින් කලව වලටනේ, අපි කෙල්ලන්ට ගල කියලා කතා කරන්නේ නැහැ, :no:

    ඒ කියන්නේ මේකෙන් ප්‍රධාන වෙන්නේ පලවෙනි එක,

    තමන්ගේ අක්කා, නංගි, අම්මා උනත් ඉතින් වේ* කමේ යනව නම් බඩුව කියලා තමා කියන්න වෙන්නේ, :sorry: :sorry: අපෙ කාගෙවත් එහෙම නැති නිසා ඒක ඒ අයට අදාල නැහැ :) (තොප්පිය හරි අය විතරක් අපි කියන නම් භාරගනී)

    පෙළක් එවුන් කෑල්ලටත් බඩු කෑල්ල කියනවා මචන්.
    අනික් ඒවට නම් උඹ කියන ඒවට මම එකගයි..
    උන්ට මූනට කියන එකක් නෙමෙයිනේ.
    යාළුවෝ යාළුවෝ කතා කර ගන්නකොට කෑල්ල කියලා කියන එකේ නම් වැරැද්දක් මම නම් දකින්නේ නෑ
     
    chandimalin

    Well-known member
  • Jul 30, 2010
    954
    131
    63
    තමුන්ගෙ අම්මට, අක්කට, නංගිට, කෙල්ලට nathuva anith ayata. ane manda harida kiyala. :P