බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
ගැහැණුන්ව.......

බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....

:sorry:යනාදී එකී නොකී මෙකී නම්වලින් හඳුන්වන එක හරිද ?

තමුන්ගෙ අම්මට, අක්කට, නංගිට, කෙල්ලට එහෙම කිව්වට කමක් නැද්ද ?:shocked:

සංවාදයකට මෙය ලක් කරමු. ඔබේ අදහස් කියන්න.

සහො ඔබ යමක් හොද හැට්යෙන් පටලවාගෙන ඇත, එය කිමෙද යත් යකො අම්මව කොමද ගැනිට සමාන කරන්නෙ උබනම් මහ ගොනෙක් එච්චරඉ
 
ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
සහො ඔබ යමක් හොද හැට්යෙන් පටලවාගෙන ඇත, එය කිමෙද යත් යකො අම්මව කොමද ගැනිට සමාන කරන්නෙ උබනම් මහ ගොනෙක් එච්චරඉ

උඹේ අම්මා ගෑනියෙක් නෙමේයිද ?
වැස්සියෙක්ද ? දැන් ගොනා කවුද කියල තෙරුම් ගනින්.

සිංහල තෙරියමා..?

Thread එක හරියට කියවපන් gon comments දෙන්න කලින්.
 
Last edited:

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
ReputationYour reputation on this post is Somewhat Negative.
Comments on this Post
reputation_neg.gif
pala pala methana weeraya wenne nathuwa.badun ta badu nokiya wena mona kiyannada?ganu kiyanne badu..hama ekath ekkama hukana para balliyo

reputation_neg.gif
pala pala methana weeraya wenne nathuwa.badun ta badu nokiya wena mona kiyannada?ganu kiyanne badu..hama ekath ekkama hukana para balliyo

:shocked:Reputation is not the problem. But we have to think twise that this type of bull shits also living among us. Do you think this guys mother is a human ????

:sorry:It`s a shame ! this fellows mother is a "baduwa"hama ekath ekkama hukana para balli according to this son.:confused:
 
Last edited:

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
3rd කලාස් අයගේ සබකොලයෙ තියන වචන ඔවා

මම හිතන්නෙ.. පවුල් පසුබිම තමයි හේතුව.තාත්තා අම්මව ආමන්ත්‍රනය කරන විදිහට තමයි කවද හරි පුතා තමුන්ගෙ ගෑනිට ආමන්ත්‍රනය කරන්නෙ.
 
SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    mama nam hithanne oka karaganne ganu ayama kiyala.dan balapan hodata aga wahenna adumak adagena pare yana kellekta kawuruth oya wage katha kiyanne naha.eth samahara kello tight jeans adagena passe uluppagena anith evath pena nopenena ganada adagena yankota kawuruth ohoma katha kiyanawa.
     
    May 17, 2011
    4
    0
    0
    aulak ne

    me wa awilla kollo kiyana kolu words.meawa kolu kaale nokiya heramitten yanakota kiyannada?mehemawath kolu athal noganna aya kollo kiyala hithan inna P:
     
    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    මමනම් කියන්නෙ අම්මට නංගිට විතරක් නෙමෙයි, වෙන ඕන කෙල්ලෙක්ට ඔහොම කියන එක වැරදි නේද. මොකද ඒත් කාගෙ හරි නංගි කෙනෙක්, අක්ක කෙනෙක් හරි දුවෙක් හරි, නැත්තන් කවද හරි අම්ම කෙනෙක් වෙන කෙනෙක්නෙ. :)
    ඒත් ඔහොම දෙයක් අහගන්න ඕනකමින් යන උන්ටනම් ඔහොම කියල මදි :growl:
     
    • Like
    Reactions: ashavithanage

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මමනම් කියන්නෙ අම්මට නංගිට විතරක් නෙමෙයි, වෙන ඕන කෙල්ලෙක්ට ඔහොම කියන එක වැරදි නේද. මොකද ඒත් කාගෙ හරි නංගි කෙනෙක්, අක්ක කෙනෙක් හරි දුවෙක් හරි, නැත්තන් කවද හරි අම්ම කෙනෙක් වෙන කෙනෙක්නෙ. :)
    ඒත් ඔහොම දෙයක් අහගන්න ඕනකමින් යන උන්ටනම් ඔහොම කියල මදි :growl:

    Umba hari sana.... well said