මම හිතුව එළකිරියෙ ඉන්න කෙල්ලො ටික මේකට හඬක් නගයි කියලා. නමුත් උන්ටත් මේක ඒතරම් ගානක් නැහැ වගේ. මොනව උනත් ගොඩක් කොල්ලො තමුන්ගෙ කෙල්ලව තව කෙනෙකුට හඳුන්වලා දෙන්නෙ මේ මගේ බඩුව කියලා.
ඒක මොනතරම් අශිෂ්ට ද ??? මේ ගැන අපි හිතමු.
comment කරපු හැමෝටම ස්තූතියි.


apo mamanm sira karana ekata kawadavath kiyanne nha
mcn ehema kiyanne kisi therumak athuwa neme normally kollo unge bokkawal ekk kathakarana vidiya mcn eka nethuwa e kellawa chaa karanna nemei therun ganin


hodata ada paladagena wadagath widiyata inna kellekta kawuruth baduwa kalla kiyanne naha





අපෙ කාගෙවත් එහෙම නැති නිසා ඒක ඒ අයට අදාල නැහැ
(තොප්පිය හරි අය විතරක් අපි කියන නම් භාරගනී)පෙළක් එවුන් කෑල්ලටත් බඩු කෑල්ල කියනවා මචන්.01.මචන් අපි හැම කෙල්ලෙක්ටම බඩුව කියන්නේ නැහැ, බඩුව කියන්නේ අනාචාරයේ යන උන්ට, එහෙම උන්ට බඩුව කියන නම් හොද වැඩී,
02. ගෙඩිය කියන්නේ පියයුරු දෙකට, අපි නම් කෙල්ලෙක්ක ගෙඩිය කියලා කතා කරන්නේ නැහැ,
03. කෑල්ල කියන්නේ ඉතින් තමන් ගේ ගෑණු ලමයාටනේ , ඉතින් ගෑනී, ඒයි, ඕයි, යෝදියේ කියන නම් වලට වඩා කෑල්ල කියන නම් මට නම් හොදා....
04. ගල කියන්නේ ඉතින් කලව වලටනේ, අපි කෙල්ලන්ට ගල කියලා කතා කරන්නේ නැහැ,
ඒ කියන්නේ මේකෙන් ප්රධාන වෙන්නේ පලවෙනි එක,
තමන්ගේ අක්කා, නංගි, අම්මා උනත් ඉතින් වේ* කමේ යනව නම් බඩුව කියලා තමා කියන්න වෙන්නේ,![]()
අපෙ කාගෙවත් එහෙම නැති නිසා ඒක ඒ අයට අදාල නැහැ
(තොප්පිය හරි අය විතරක් අපි කියන නම් භාරගනී)