ගැහැණුන්ව.......
බඩුව, ගෙඩිය, කෑල්ල, ගැටේ, ගල....
යනාදී එකී නොකී මෙකී නම්වලින් හඳුන්වන එක හරිද ?
තමුන්ගෙ අම්මට, අක්කට, නංගිට, කෙල්ලට එහෙම කිව්වට කමක් නැද්ද ?
සංවාදයකට මෙය ලක් කරමු. ඔබේ අදහස් කියන්න.
සහො ඔබ යමක් හොද හැට්යෙන් පටලවාගෙන ඇත, එය කිමෙද යත් යකො අම්මව කොමද ගැනිට සමාන කරන්නෙ උබනම් මහ ගොනෙක් එච්චරඉ
Reputation is not the problem. But we have to think twise that this type of bull shits also living among us. Do you think this guys mother is a human ????
It`s a shame ! this fellows mother is a "baduwa"hama ekath ekkama hukana para balli according to this son.
Uba kohomada kata karanne? mam??
lankawe 3rd class ewun thama ohoma katha karanne
3rd කලාස් අයගේ සබකොලයෙ තියන වචන ඔවා


මමනම් කියන්නෙ අම්මට නංගිට විතරක් නෙමෙයි, වෙන ඕන කෙල්ලෙක්ට ඔහොම කියන එක වැරදි නේද. මොකද ඒත් කාගෙ හරි නංගි කෙනෙක්, අක්ක කෙනෙක් හරි දුවෙක් හරි, නැත්තන් කවද හරි අම්ම කෙනෙක් වෙන කෙනෙක්නෙ.
ඒත් ඔහොම දෙයක් අහගන්න ඕනකමින් යන උන්ටනම් ඔහොම කියල මදි![]()