බඩු අවිල්ලලු......

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    නැ, පිටරටින් තිරිඟු පිටි, සීනි, හෙම ගෙනත් ලංකාවේ හදන කෑමක්. එකෙන් කොටසක් ලංකාවේ market එකට දානවා, තව කොටසක් අපනයනය කරනවා. ඕව මෙහෙ හදන නිසා ලංකාවේ මිනිස්සු සැලකිය යුතු පිරිසකට රැකියා හෙමත් හම්බවෙනවා.
    ඕව ලංකාවේ හැදුවේ නැත්නම් අපේ උන් ගෙඩිය පිටින් ම ඕව රටින් ගේනවා, එතකොට අර අපනයනය කරන කොටස හා රැකියා ටික හෙම නැති වෙනවා.

    හොඳම අතල් එක තමා, මුලින් ඕව රටින් ටිකක් අඩු මිලට එනවා, ඊට පස්සේ උන්ට හිතුන විදිහට ගාන වැඩි කරනවා, තව ඔය business එකට දේශපලුවෙක් ගැවිල හෙම ඉන්නවනම් බදු ම තමා.
    කරුණාකර ගොන් ප්‍රශ්ණ වලට පිළිතුරු සැපයීමෙන් වැළකී සිටින්න.

    හාල් පිටි වලින් හදන්න බැරිද ? කුරක්කන් වගේ දේවල් මහා පරිමාණයෙන් වගා කරලා ඒවා යොදා ගන්න බැරිද බිස්කට් කර්මාන්තයට ?
    ------ Post added on Aug 22, 2022 at 10:41 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ ඔය 850හේ එකයි 235හේ එකයි මෙහෙත් තියනව මම දැකල තියෙනවා..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,751
    113
    Nugegoda, Sri Lanka
    දෙශීය බිස්කට් කියන්නේ මොනවද? දේශීය තිරුඟු පිටි දාල දේශීය සීනි දාල හදන බිස්කට් වර්ගයක්ද?
    Kurakkan cracker, Kome da mokakada magula.. kate tiyanna baa.. Deshiya de kiyala ara Micro car gaththa wage wey..