ගොඩක් වෙලාවට යන්න වෙයි ප්රධාන විදේශ පාර්සර් කාර්යාලයට.
thawa tikak balapan...samahara ewata hena kal yanawa bun
ගොඩක් වෙලාවට යන්න වෙයි ප්රධාන විදේශ පාර්සර් කාර්යාලයට.
cash refund karagena wena 1k gennapan,oka balan inne nathiwa

මට මතකයි මචන් උඹේ පෝස්ට් එක. ඒක ගොඩක් අඩුවට තිබ්බේ. ඒ වගේම සෙලර්ට තිබ්බෙ ෆීඩ්බැක් 3ක් විතර. ඒ වගේ ඒවා ගොඩක් ලොවට හම්බ වෙන්නෙ නෑ. දැක්කොත් ආයෙ ගන්නත් එපා. සල්ලි ටිකනම් ආයෙ ගන්න පුලුවන්
Ape thapale aiyyala gal karalada danne ne