බඩු ඇතුලෙ යවන්න හොඳම කාලය මොකක්ද ?

ILSL

Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    හරි කාලය

    ඔසප් චක්‍රය දින 28 වන කාන්තාවක් ඩිම්බයක් නිදහස් කරනුයේ දින දාහතරක් පමණ වන විටය. එම කාන්තාවන් සඳහා ලිංගික කාර්යය කිරීම්ේ සුදුසු වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 12 13 14 යන කාල සීමාවේදීය. කාන්තාවක් නිදහස් කරන ඩිම්බයක් පැය 24 කට වඩා අඩු ජීව කාලයකින් යුක්ත වන අතර පිරිමියෙකු නිදහස් කරන ශුක්‍රාණු වලට පැය හතළිස් අටක් පමණ කාලයක් ගර්භාෂය තුළ ජීවත්විය හැක. එබැවින් දරුඵල අපේක්ෂා කරන යුවල සඳහා සුදුසුම වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 10 පමණ සිට දවසක් ඇර දවසක් ලිංගික කාර්යයේ යෙදීමයි. ඔසප් චක්‍රය දින 35ක් වන කාන්තාවන් සඳහා ඔසප් වීමෙන් පසුව දින 19 20 21 යන කාල සීමාවේ දී ඩිම්බයක් නිදහස් කරනු ලබයි. එවැනි දරුඵල අපේක්ෂා කරන යුවල සඳහා සුදුසුම වන්නේ අවසාන ඔසප් දිනයෙන් පසුව දින 16 පමණ සිට දවසක් ඇර දවසක් ලිංගික කාර්යයේ යෙදීමයි.
     

    sena078

    Junior member
  • Mar 7, 2007
    58
    15
    8
    My Calendar කියලා app එකක් තියෙනවා. ඒක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරලා මාස 2 - 3 ක් යනකල් කෙල්ලගෙ පීරියඩ් වෙන දවස් ටික ඒකට දාපන්. ඊට පස්සෙ ඒ app එකෙන් බලාගන්න පුළුවන් ළමයෙක් හදන්න හොඳම දවස් ටික.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,689
    2,543
    113
    නිධානයක් උඩ
    ඔසප් වෙන්න දින 14-15කට කලින් තමයි හොඳම කියන්නේ. කාන්තාවගේ ඔසප් චක්‍රයේ දින ගණන අනුව වෙනස් වෙනවා.

    උදා: දින 28 චක්‍රයක් නම් 28-14=14 දින සිට සරුකාලය
    දින 35 චක්‍රයක් නම් 35-14=21 දින සිට සරුකාලය
     

    samana1996

    Active member
  • May 11, 2018
    382
    44
    28
    මහජන සම්පත ඇදිලා ඉවර උන දවසේ ඉඳල දිගට හරහට වැල් පෙනෙල බිබී යවන්න පුතා!

    වැඩේ කලාම එලියට නොඑන්න පස්ස (ඔයාගේ පස්ස නෙමෙයි);) ටිකක් උස්සල කොට්ටයක් තියලා අඩුම පැයකට පස්සේ ඇඳෙන් කාන්තාව බස්සන්න...
    :shocked::shocked:

    වැඩේ කලාම tikak එලියට enawa ne machn.etha kota hari yanne nadda?
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    එ කියන්නේ period දවසේ අර අනික් දවස් වල ඇතුලේ යැව්වා කියල sure එකටම ළමයි හම්බෙන්නේ නැද්ද

    යකෝ මගේ වයස 30ත් පෙනල මම ඕව දන්නේ නැ

    මේ රටේ ලිංගික අද්යාපනයක් නැ නේ


    මම හිතුවේ හු##වොත් අනිවා ළමයි හම්බෙනවා කියල



    Ammoooo bnn:lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    මහජන සම්පත ඇදිලා ඉවර උන දවසේ ඉඳල දිගට හරහට වැල් පෙනෙල බිබී යවන්න පුතා!

    වැඩේ කලාම එලියට නොඑන්න පස්ස (ඔයාගේ පස්ස නෙමෙයි);) ටිකක් උස්සල කොට්ටයක් තියලා අඩුම පැයකට පස්සේ ඇඳෙන් කාන්තාව බස්සන්න...
    :shocked::shocked:

    Wtf
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    main-qimg-2467174d8e2a8e7dddad9bda33470638-c

    :yes::yes::yes::yes::yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    යකෝ මගේ වයස 30ත් පෙනල මම ඕව දන්නේ නැ
    මේ රටේ ලිංගික අද්යාපනයක් නැ නේ


    මචං වැඩේ කරන්න ඕන තැන ගැන අවබෝධයක් තියනව නේද උඹට.. පොට් එක හොයාගත්ත නේද....?