බඩු ගෙන්නන කෙනෙක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං මම ටිකක් හොයල බැලුව. මාර ලාබෙට තියෙනව බඩු. දැන් අපි LC නැතුව පේමන්ට් එකක් කරොත් බඩු එව්වම කොහොමද ගන්නෙ? මේවට ටැක්ස් කොහොම වෙයිද? ඒ වගේ දේවල් කොහොමද මචං?

    P.M

    ලාබේට තිබ්බට හැම එකාම එවන්නෙ නෑ මචන් පොලු කාරයෝ වැහි වැහැලා.
    LC නැතිව කාඩ් පේමන්ට් කරන්න පුලුවන්. එතකොට ලොකු ගානක් කාඩ් එකෙන් පේ වෙනවා නේ හදිස්සියේ හරි බඩු එවුවේ නැති උනොත් හෙන කේස් රිෆන්ඩ් ගන්න එක. එකක් දෙකක් වගේ නං අවුලක් නෑ.

    LC නැතිව කරොත් ඔක ලංකාවට ආවාම ඩොකියුමන්ට් සෙට් එක එනවා ගෙදරට ක්ලියර් කරන.ඊට පස්සෙ ඩොකියුමන්ට් එක්ක payment කර ඩොකියුමන්ට් එක්ක කාර්ගො යවන්න ඕන. එතනින් ටැක්ස් කරලා රිලිස් කරනවා.

    ඔය ගෙන්නන බඩු වල hs code එකෙන් දැනට ගෙන්න බැරි නම් ඔයට රිලිස් කරන්නෙ නෑ. වෙන විදිහට ගෙවලා ගෙනාවත්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332

    මචං මේවට ටැක්ස් වදින්නෙ කොහොමද?

    හරි සප්ලයර් කෙනෙක් හොයාගන්නෙ කොහොමද බං? අපිට සාම්පල් එකක් ගෙන්නගෙන බැලුවොත් ඒකෙන් ට්‍රස්ට් එකක් හදාගන්න බැරිද? මම හොයල බැලුවම Top Rated සෙලර්ස්ල ඉන්නව ගොඩක් අඩුවට බඩු දෙනව.

    https://www.alibaba.com/product-det...Office-Student_1600192690938.html?bypass=true
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං මේවට ටැක්ස් වදින්නෙ කොහොමද?

    හරි සප්ලයර් කෙනෙක් හොයාගන්නෙ කොහොමද බං? අපිට සාම්පල් එකක් ගෙන්නගෙන බැලුවොත් ඒකෙන් ට්‍රස්ට් එකක් හදාගන්න බැරිද? මම හොයල බැලුවම Top Rated සෙලර්ස්ල ඉන්නව ගොඩක් අඩුවට බඩු දෙනව.

    https://www.alibaba.com/product-det...Office-Student_1600192690938.html?bypass=true

    මේකා හොරෙක්ද කොහෙද බන්. මුගේ profile එකේ මොකුත් නැනේ.
    අනික ඔය අලිබබා අකවුන්ට් එකේ ඔන්ලයින් ගන්න තියෙනවා බන්. ගොඩක් පරෙස්සමෙන් කරන්න.
    ඔය one year ඒවා නැතිව 5 years වත් පරණ උන්ගේ බලන්න. ෆීඩ් බෑක් එක්ක
     
    • Like
    Reactions: chami2015

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Jilmart paarak thama bn gahanna wenne...dan pagawa deelawath godak badu genna bah $ case nisa...adurana amathi kenek set karan shape eke tender documents hadan kaloth misaka
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    මේකා හොරෙක්ද කොහෙද බන්. මුගේ profile එකේ මොකුත් නැනේ.
    අනික ඔය අලිබබා අකවුන්ට් එකේ ඔන්ලයින් ගන්න තියෙනවා බන්. ගොඩක් පරෙස්සමෙන් කරන්න.
    ඔය one year ඒවා නැතිව 5 years වත් පරණ උන්ගේ බලන්න. ෆීඩ් බෑක් එක්ක

    ලඟදි වුන වැඩක් කියන්නම්, product range එකක් හොයද්දී alibaba ISO, CE තියෙන ඒවා වලින් sort කලා. උන් ප්‍රසිද්ධියේ දාලා තිබ්බා ISO certificate from SGS කියලා. ඉතින් negotiations යද්දී මම certification ඉල්ලුවා ට දෙන පාට නෑ.... පස්සේ calls කීපයක් ගත්තා cut කලා. පස්සේ ඒ කෙල්ලම WhatsApp ගත්තා කඩේක බිත්තියට හේත්තු වෙලා (take a time for find a background 😂) . ලොක්කා කියලා ජොකියෙක් පෙන්නුවේ. මට තේරුණා වැඩේ අවුල් කියලා. මේකි whatsapp එවනවා ISO, CE cerficate එකේ (එඩිට් කරපු, fake Chinese version එකක්) . Location එක maps වල පෙන්වන්නේ ෆාර්ම් එකක්. පට්ට අඩුවට offer එක දුන්නා. TT 30%, LC 70%. අනිවා 30% ට කෙළලා මාරු වෙනවා.

    Other thing she is beautiful & fluent in English, so friendly.
    මාර ෆිට් වෙනවා,.... Personal views වුනත් share කරගන්න බලනවා. China ආපු ගමන් එන්නලු location බලන්න. සුර ලෝකේ මවනවා.... 🙈