බඩු ටිකක් කිලෝ මීටර 5 ක් වගේ ඇද ගන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,652
    75,710
    113
    ඇදක් මේස පුටු ටිකක් වාහනේක පටෝල කිලෝ මීටර 5 ක් විතර දුරකින් ආයෙ බාන්න කීයක් විතර ගන්නවද බං
    demo battek 2000k wage gani
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඇදක් මේස පුටු ටිකක් වාහනේක පටෝල කිලෝ මීටර 5 ක් විතර දුරකින් ආයෙ බාන්න කීයක් විතර ගන්නවද බං
    ඒ කාලෙ උබ රට වටේ දුවපු ඩිමො බට්ටගේ ඇද ගනින්. ඌ සල්ලි ගන්නෙ නැතිවෙයි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වාහනේ සයිස් එකේ හැටියට තමයි ගාණ තීරණය වෙන්නේ. බඩු ටික ගෙනියන්න පුලුවන් පොඩිම වාහනේ ගන්න බලන්න. බඩු පටවන බාන එක අපි කරන්න ඕනේ. ඒකට එයාලගෙ කට්ටිය අරන් ආවොත් වෙනම ගෙවන්න වෙනවා.