බඩු ඩීල් කරන අය

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    275524378_2561718360628129_6762756965827055720_n.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    සුනිල් ට්‍රේඩර්ස් පළතුරු විතරක් නෙවෙයි ගෙන්නනනේ
    දන්නෝ දනිති...
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බෝම්බයක් ගහන්න, මරාගෙන මැරෙන කල්ලි හදන්න උඹලා හිතන්නේ කීයක් වියදම් වෙනවා ඇති කියලද??

    ඒවා කරන්න ජීවිත කාලෙම හොරා කාපු සල්ලි යට කරලා බෑ හත්මුතු පරම්පරාවක් ඉන්න නිසා...ඒ නිසා ඒවට sponsors ඕනේ...

    ඒ sponser කරපු උන්ට දැන් හම්බ කරගන්න දෙන්න ඕනේ....

    මල මිනී උඩින් බලය ගත්තා...උන්ට රටේ වැඩි පිරිස උඩගෙඩි දුන්නා...ඒ සාපය තමයි මේ රටක් විදිහට ගෙවන්නේ...
     
    • Love
    Reactions: Kolama