බඩු දෙකක්.... ගාන ලක්ශ දෙකයි....
මචන්ලා, මට CPU එකයි GPU එකයි ගන්න ඕනී. බජට් එක ලක්ශ දෙකයි,
requirements:-
CPU should be AMD and AM4 socket (motherboard is ASUS PRIME B450 PLUS)
GPU IS ANY BUT V-RAM SHOULD BE BETWEEN 6-16GB
ඔප්සන් දෙකක්...
ලංකාවෙන් ගන්නවද...... ebay aliexpress amazon වගේ දාල ගෙන්නාගන්නවද.