බඩු පටවන්න බැරි ජපන් කෝච්චි.. 😂

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Casually අනුරයගෙයි සජියගෙයි ගල් කොල්ලොන්ගේ පුක පලනවා. :lol:

    Initial investment එක ඩොලර් බිලියන් 2යි. කිලෝමීටර් 15.7යි. ආසන්න වශයෙන්. ඔතනින ඩොලර් බිලියන එකහමාරක්ම ජපානෙට. ඒ කියන්නේ එක කිලෝමිටරේකට ඩොලර් මිලියන 100යි. ආසන්න වශයෙන් රුපියල් කෝටි 2000යි. මිනිස්සු 400ක් උදේ හවස එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් LRT system එකකින් අපිට ඉතුරු කරන්න පුලුවන්ද මේ ගාන? අවුරුදු 20ක් ගියත් බෑ. මේ initial investment එක විතරයි. තව මේකට operational cost එක එකතු වෙන්න ඕනේ. අවුරුදු 5න් 5ට ඕවා ජපානෙන්ම ගෙනත් සම්පුර්ණයෙන්ම repair කරන්න ඕනේ. අවුරුදු 40 ඉවර වෙද්දී අපි උන්ටම ආපහු ඩොලර් බිලියන 6,7ක් ගෙවලා.

    ඡන්දේ දිනන්න රාජගිරිය ගුවන් පාලම කෙටි කරලා හදලා ඉක්මනට open කරලා දැන් traffic එක එහෙමම තියාගෙන තඩි ණයකුත් ගෙවන ගමන් තව පාටලිගෙ LRT එකකුත් ගෙනත් පුක පලාගන්න තමයි මේකේ උන්ට ඕනේ.
    වෙලාවට ස' ප්‍රොජෙක්ට් එක නතර කලේ.
    නැත්තම් සුළු පටු පාඩුවක්ද වෙන්නේ? :giggle:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    මේකේ අනික් පැතත තමයි, ජපානයේ මෙට්‍රෝ සිස්ටම් එකට ජපන් රජයෙන් ලොකු පිරිවැයක් දරනවා. අපේ ගොවියන්ට අඩුවෙන් ලැබෙන පොහොර ආධාර වගේ. ඒ පොහොර අඩුවෙන් ලැබෙන්නේ රජයෙන් පොහොර වල සත්‍ය මිලෙන් %ක් දරන නිසා. ජපන් රජයෙනුත් ඒ වගේ %ක් දරනවා. මොකෝ මේ සිස්ටම් එකේ මෙන්ට්නන්ස් එහෙම වියදම වැඩිලු. අපිට සාපේක්ෂව ඉතා ඉහල ටිකට් මිලක් දාලත්, රජයෙන් %ක් දරලත් ලාබය අඩුයිලු.

    එතකොට අපේ දුම්රිය දෙපාර්තමේන්තුව දැනටමත් පාඩු ලබනකොට මේකට එකග උනා නම් මොකක් වෙයිද? ආණ්ඩුවෙන් concession එකක් ලැබෙන්නේ නෑ. Maintenance වියදම වැඩි. Maintenance period එකත් ඉක්මන්. අපිට කවදාවත් ජපානේ ticket pricing වලට යන්ඩ බෑ. බාගේකටත් වඩා අඩුවෙන් තියන්ඩ වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවට එල්ලෙන්ද තමා වෙන්නේ.

    අමතක කරන්ඩ එපා බංගලිදෙශේ කියන්නේ අපිටත් වැඩ දුෂිත රටක් කියල. අපි දන්නවද මොන තරම් පගාවන් ඕකට උන් උන් අතර හුවමාරු වෙනද ඇතිද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    When I read the brilliant arguments that's being presented here an old Italian proverb comes into mind....

    A lavare la testa all'asino si spreca acqua e sapone :yes:
     
    • Like
    Reactions: dayt0na

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    මේකේ අනික් පැතත තමයි, ජපානයේ මෙට්‍රෝ සිස්ටම් එකට ජපන් රජයෙන් ලොකු පිරිවැයක් දරනවා. අපේ ගොවියන්ට අඩුවෙන් ලැබෙන පොහොර ආධාර වගේ. ඒ පොහොර අඩුවෙන් ලැබෙන්නේ රජයෙන් පොහොර වල සත්‍ය මිලෙන් %ක් දරන නිසා. ජපන් රජයෙනුත් ඒ වගේ %ක් දරනවා. මොකෝ මේ සිස්ටම් එකේ මෙන්ට්නන්ස් එහෙම වියදම වැඩිලු. අපිට සාපේක්ෂව ඉතා ඉහල ටිකට් මිලක් දාලත්, රජයෙන් %ක් දරලත් ලාබය අඩුයිලු.

    එතකොට අපේ දුම්රිය දෙපාර්තමේන්තුව දැනටමත් පාඩු ලබනකොට මේකට එකග උනා නම් මොකක් වෙයිද? ආණ්ඩුවෙන් concession එකක් ලැබෙන්නේ නෑ. Maintenance වියදම වැඩි. Maintenance period එකත් ඉක්මන්. අපිට කවදාවත් ජපානේ ticket pricing වලට යන්ඩ බෑ. බාගේකටත් වඩා අඩුවෙන් තියන්ඩ වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවට එල්ලෙන්ද තමා වෙන්නේ.

    අමතක කරන්ඩ එපා බංගලිදෙශේ කියන්නේ අපිටත් වැඩ දුෂිත රටක් කියල. අපි දන්නවද මොන තරම් පගාවන් ඕකට උන් උන් අතර හුවමාරු වෙනද ඇතිද ?
    kawda kiwwe meka railway eken karanawa kiyala
    anika koi rateth passenger service padui
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සාටකේ පාටම උලලා 😂

    E3461-C1-F-0-F7-D-46-DF-9150-65-F3-AA396446.jpg
     
    • Haha
    Reactions: lk-maare

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    කෝ බං අර පණ්ඩිත ටෝක්ස් දෙන බයියො දෙතුන් දෙනා මේකෙ නෑ නේද😆😆
     
    • Like
    Reactions: lasankandy