වෙලාවට ස' ප්රොජෙක්ට් එක නතර කලේ.Casually අනුරයගෙයි සජියගෙයි ගල් කොල්ලොන්ගේ පුක පලනවා.
Initial investment එක ඩොලර් බිලියන් 2යි. කිලෝමීටර් 15.7යි. ආසන්න වශයෙන්. ඔතනින ඩොලර් බිලියන එකහමාරක්ම ජපානෙට. ඒ කියන්නේ එක කිලෝමිටරේකට ඩොලර් මිලියන 100යි. ආසන්න වශයෙන් රුපියල් කෝටි 2000යි. මිනිස්සු 400ක් උදේ හවස එහෙ මෙහෙ ගෙනියන්න පුළුවන් LRT system එකකින් අපිට ඉතුරු කරන්න පුලුවන්ද මේ ගාන? අවුරුදු 20ක් ගියත් බෑ. මේ initial investment එක විතරයි. තව මේකට operational cost එක එකතු වෙන්න ඕනේ. අවුරුදු 5න් 5ට ඕවා ජපානෙන්ම ගෙනත් සම්පුර්ණයෙන්ම repair කරන්න ඕනේ. අවුරුදු 40 ඉවර වෙද්දී අපි උන්ටම ආපහු ඩොලර් බිලියන 6,7ක් ගෙවලා.
ඡන්දේ දිනන්න රාජගිරිය ගුවන් පාලම කෙටි කරලා හදලා ඉක්මනට open කරලා දැන් traffic එක එහෙමම තියාගෙන තඩි ණයකුත් ගෙවන ගමන් තව පාටලිගෙ LRT එකකුත් ගෙනත් පුක පලාගන්න තමයි මේකේ උන්ට ඕනේ.
නැත්තම් සුළු පටු පාඩුවක්ද වෙන්නේ?



