Aneda kiyanne.... okkoma islamic fundamentals thamai thiyenne...
Kello andinna one ath digata, wiluba gawata diga andum mulu angama wahenna..habai burkawa honda na..

Aneda kiyanne.... okkoma islamic fundamentals thamai thiyenne...

මම දන්න තරමින් ගෑනු ළමයි අම්මත් එක්ක ඕවා කථාකරනවා.හැබැයි සමහර දෙමව්පියෝ ළමයට තර්ජනය කරනවා කොල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනෝතින් හොඳ වැඩක් කරනවා කියලා.එහෙම උනාම ළමයි දෙමව්පියන්ට හොරෙන් සම්බන්දතා පවත්වනවා.එහෙම උනාම නම් ප්‍රස්න ඇතිවෙනව.
අම්මා තාත්තා දරුවගේ ඔලුවේ කාමරා හයි කරන්නද සහෝ..ඕවා ප්‍රසිද්ද කලා කියලා ඕවා නවතින්නේ නෑ..ඕකෙන් වෙන්නේ ඔය දරුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ජීවිතෙන් වන්දි ගෙවන එක. හිතන්න මේ කෙල්ලන්ගේ අම්මලට දැන් ඇතිවෙන්න පුලුවන් තත්වේ. ලමයගේ තාත්තගේ ඉඳන් ගමේ පොඩි එකාගේ ඉඳන් වයසකම මනුස්සයගේ දක්වා ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ ඒ මනුස්සයට..මේ ළමයින්ට මේ කරපු දේ ගැන බරක් පතලක් තේරෙන්නේ නෑ..ඒකයි හේතුව. ඉතින් එහෙම එකේ මේවගේ සිද්ධිවලට ලොකු අනවශ්‍ය ප්‍රචාරයක් දෙන එක වැරදියි කියලා මම කිව්වේ..


ඔලුවේ කැමරා හයි කරන්න ඕනේ නැහැ හරියට ළමයින්ට දේවල් කියල දුන්නනම්...
හැසිරීම, විනය කියන්නේ පොඩි කාලේ ඉදන් ළමයෙක් ට දෙමව්පියෝ පුරුදු පුහුණු කරන්න ඕනේ දෙයක්..


avarege sinhalese dont have the brains u have...



They probably only know the america as it's shown in movies 

මම දන්න තරමින් ගෑනු ළමයි අම්මත් එක්ක ඕවා කථාකරනවා.හැබැයි සමහර දෙමව්පියෝ ළමයට තර්ජනය කරනවා කොල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනෝතින් හොඳ වැඩක් කරනවා කියලා.එහෙම උනාම ළමයි දෙමව්පියන්ට හොරෙන් සම්බන්දතා පවත්වනවා.එහෙම උනාම නම් ප්‍රස්න ඇතිවෙනව.[/QUOTE ]
Ow sex /love kiyanne taboo ekak kiyana mathaye ne inne.. anika thawabmathayak thiyanawa iskole yanakale owa karanna hodana kiyala... kohena apu concepts da manda...
Kello andinna one ath digata, wiluba gawata diga andum mulu angama wahenna..habai burkawa honda na..![]()
![]()
![]()
![]()
Too many above average amerian sinhalese in this thread trying to act modernThey probably only know the america as it's shown in movies
![]()
No...i speak from statistics ... average age of americans losing varginity is about adecade earlier than sri lankans


what kind of statistics reveal that? 
ඔලුවේ කැමරා හයි කරන්න ඕනේ නැහැ හරියට ළමයින්ට දේවල් කියල දුන්නනම්...
හැසිරීම, විනය කියන්නේ පොඩි කාලේ ඉදන් ළමයෙක් ට දෙමව්පියෝ පුරුදු පුහුණු කරන්න ඕනේ දෙයක්..
ඔතන ඕක තව යටගහන්න යටගහන්න වෙන්නේ ඒවාට තව අනුබල දීමක් මිසක වෙන දෙයක් නෙමෙයි...අනුබල දෙන එකෙන් වෙන්නේ ළමයි ඔයින් නොනැවතී තව තව දේවල් අත්හද බලන්න යන එක..ඔයා පත්තර එහෙම බලනවද දන්නේ නැහැ...මේ ලගදි පත්තරේක තිබ්බ සාමාන්‍ය පෙළ විභාගේ කරපු ළමයෙක් විභාගේ අවසන් වෙනවත් එක්කම දරුවෙක් බිහි කරපු සිද්දියක්...
ඉතින් ඔයා ඔය කියන නොදුනුවත්, මෝඩ කම නිසා තමයි ඕව වෙන්නේ...ඔය ළමයි දන්නා දෙයක් නැහැ තමයි...අවසානේ ඔය ළමයි නතර වෙන්නේ කරන්න තියෙන උපරිමේ කරලා..මේවා දැකල මේවා සාදරනීය කරන්න ගියොත් අනිත් ළමයිනුත් ඕවට යොමු වෙනවා..මේවා ගැන දෙමව්පියෝ දැනුවත් වෙන එක හොදයි...
ඉස්කෝලෙක මේ වගේ වෙනවා කියන්නේ කෝ එතන ගුරුවරුන්ගේ සොයා බැලීම? මේ වගේ දේවල් සිද්ද වෙන පාසලකට ද තමන්ගේ දරුවා යන්නේ කියන දේ හරි අවබෝද වෙනවා..අඩු ගානේ ළමය ගැන හොයල බලන්නවත් පෙලම්බවෙනවා...
මම හිතන්නේ නැහැ අම්ම කෙනෙක් විදිහට ඔයා උනත් කැමති වෙයි කියල ඔයාගේ දරුවෙක්,,(දුවෙක් හෝ පුතෙක්) මේ විදිහට පාසලක් ඇතුලේ හැසිරෙනවා කියල අහන්න ලැබෙන්න...
Too many above average amerian sinhalese in this thread trying to act modernThey probably only know the america as it's shown in movies
![]()
So losing virginity is a good thing?what kind of statistics reveal that?
![]()

ඔය කියන විනය නීති තද ඉස්කෝලවලට යන හොඳ වැදගත් දෙමවුපියන්ගේ දරුවෝ වැරදි වැඩ කරන්නෙම හෝ කරලම නැද්ද? එහෙම නෑ නෙමෙයි එහෙම කලත් ඒවා කොහොම හරි යට ගහනවා මෙහෙම ප්‍රසිද්ධ වෙන්න දෙන්නේ නෑ..මේ දරුවොන්ටයි දෙමවුපියන්ටයි එහෙම බලයක් නැති නිසා උඩ පැන පැන තලනවා..
මම කියන්නේ මේ වැඩේ වැරදියි කියන එක..
අඩු ගානේ මේක දකින දෙමව්පියන් වත් තමන්ගේ දරුවන් ව ඉස්කෝලේ වල මොකද කරන්නේ, ඉස්කෝල වලට ෆෝන් අරන් යනවද, ඉස්කෝලේ යන්නේ එන්නේ කීයටද, ප්‍රක්ටිස් අරව මේවා කියල ඉස්කෝලේ රැඳිලා ඉන්නවනම් ඒ ඉන්නේ මොකටද, මේවා ටිකක්වත් හොයල බලයි...
ඔයා ළමය හදන්නේ ඔයාගේ විදිහට නේ...ඔයාට හොඳ නම් එක ඔයාගේ විදිහ...ඇමෙරිකන් විදිහ නේ...

So what's your point?![]()

ආශ්මි වේසිගෙ ලමයින්ගේත් වීඩියෝ එකක් එලියට ආවම මෙහෙම කියව කියවා ඉදියි ද දන්නේ නෑ ?
ආශ්මි ට ළමයෙක් හදන්න ආසයි හුතු ඇතුලෙම බඩු යවල![]()
Thawa monada oyata kiyanna thiyenne? Oyage ashane one deyak kiyala pita karaganna sudu..

Godak sidunada oyata ara post ekata?Thawa monada oyata kiyanna thiyenne? Oyage ashane one deyak kiyala pita karaganna sudu..
![]()

Oya Post eka dala thiyenne lankawe lamai gana ,rate anagathe gana godak hithana ekek wenna athi..![]()


Ow..habai paw..daruwek hadanna hakiyawak na..![]()

කොල්ලටයි බල්ලටයි හැමෝගෙම අතට කැමරා ෆෝන් දුන්නම ඕක තමා වෙන්නෙ.සුදුසු අය බලල ඕව දෙන්න ඕනේ කියල ජෝන් අන්කල් කිවේ ඇයි කියල දැන් තේරෙනවනෙ.
Well...u you told that i was based on movies to make assumptions on America..
Anyway... talking about losing virgnity... why do u think its a bad thing..?
you made ur opinion based on what u see in movies
its a lot different in reality.
also, think about the population in two countries..america is more than 100 times bigger than us...so comparing the two is not that useful statically
there are a lot of conservative people in america.
there are schools which they dont allow short dresses etc too 