owww link eka hari, ane mandaMachan video eka play wenne na. YT link eka harida ?






මේ විද්යාඥයො හරිම ෆේල් නෙ ලබන සිකුරාදා වැටෙන්න තියෙන එකේ පාත් එක හොයාගන්න බැරිනම්...
නැත්නම් ඕක ඉරානය හරි උතුරු කොරියාවට හරි වැටෙන්න එනවද දන් නෑ.
නොකර සද්දයෙන් ඉන්නෙ.
කොහොම හරි ඕක අපෙ කලාපයෙන් එහාට පාත් වෙයන් කියලා ප්රාර්ථනා කරමු.
චැනල්4 HQ එකට හරි දරුස්මාන්ගෙ ඔෆිස් එකට වැටියං අප්පා....![]()