ස්වර්ණවාහිනිය තරම් ගණිකා සේවයේ යෙදෙන මාධ්‍යයක් ලංකාවේ තවත් නැතුව ඇති 
මේ වැඩේ කරන්න දීපු පොලිසියේ උන්ට මොළයක් නැද්ද ?
ඇයි යකෝ මුන්ට ඒක ඇතුලටම රිංගලා වීඩියෝ කරන්න ඉඩ දෙන්නේ ?

අර කෙල්ලො දෙන්නා ගේ මානව අයිතිවාසිකම් / මූලික අයිතින් අමු අමුවෙම උල්ලංඝණය වෙනවානෙ
උන් දෙන්නට පුළුවන් මේකට විරුද්ධව නඩු උනත් දාන්න...
කලිං කුඩු රජාලා ඇල්ලුවෙ...එක මාධ්‍ය උට්ටෙක්ට පුළුවන් උනාද මෙහෙම වීඩියො කරන්න ?
පොඩි උන්ට තමා හැම එකාම **** බලන්නේ
කැමරාවක් තියනවා නම් ඕන මගුලක රිංගන්න පුළුවන් කියලා මුං හිතාගෙන ඉන්නේ...
කැමරාවක් අතින් ගත්ත පළියට මාධ්‍යවේදියෙක් වෙන් නෑ..

okunta epaama wenna social media walin dunna nam hari. mama nam review ekakuth damma banala edaama