බඩු මිල වැඩි වීම

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එදිනෙදා ජිවිතයේදි ඔබ විසින් මිල දී ගනු ලබන විවිද බාන්ඩයන්හි මිල වැඩි වීම මෙහි සදහන් කරන්න

    උදාහරනය්ක්,

    සිමින්ති රුපියල් 100 වැඩි වෙලා / පෙර මිල 900 දැන් 1000

    ඔබට සව්බාග්යවත් වෙනස් අනාගතයක් පතමි
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,748
    113
    එදිනෙදා ජිවිතයේදි ඔබ විසින් මිල දී ගනු ලබන විවිද බාන්ඩයන්හි මිල වැඩි වීම මෙහි සදහන් කරන්න

    උදාහරනය්ක්,

    සිමින්ති රුපියල් 100 වැඩි වෙලා / පෙර මිල 900 දැන් 1000

    ඔබට සව්බාග්යවත් වෙනස් අනාගතයක් පතමි
    cement danna kaleka idan tiyenne 930-950 range eke. eyeth tokyo super genawa 940ta. sanstha eka nam ganan wedi eda idanma

    construction field eke wedi una dewal
    * Dagara kambi, eda tiyena gana neme heta tiyenne
    * wire fuck wenna wedi una
    * paint wedi wela
    * tiles
    * ceramic fittings (imported eva vitarai wedi wela tiyenne, local eva price tibba ganamai, but no stock)
    ------ Post added on Jul 6, 2021 at 4:52 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    50/= මොබිටෙල් කාඩ් එකේ නම් ගාන වැඩිවෙලා නෑ අයියේ
    ඔව් ඔව් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ගත්ත කාඩ් වලින් තමා එළකිරි ආවේ
     
    • Like
    Reactions: hichchiputha

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,748
    113
    Pera mila tibba dawasat ekka damma nam watinawa.
    cement kiyanna controlled price ekak tiyena item ekak. last year eke tibbet oya range ekemai. samahara hardware walin ganan wenas karanawa, kalu kada. namuth majority hardware oya ganan tama yanne

    2018-mar-18 tokyo super 950, sanstha 930
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    cement danna kaleka idan tiyenne 930-950 range eke. eyeth tokyo super genawa 940ta. sanstha eka nam ganan wedi eda idanma

    construction field eke wedi una dewal
    * Dagara kambi, eda tiyena gana neme heta tiyenne
    * wire fuck wenna wedi una
    * paint wedi wela
    * tiles
    * ceramic fittings (imported eva vitarai wedi wela tiyenne, local eva price tibba ganamai, but no stock)
    ------ Post added on Jul 6, 2021 at 4:52 PM
    prices danna puluwanda machan / foods item komada ?
    50/= මොබිටෙල් කාඩ් එකේ නම් ගාන වැඩිවෙලා නෑ අයියේ
    ඔව් ඔව් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන ගත්ත කාඩ් වලින් තමා එළකිරි ආවේ

    oya komada hide kale
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    එදිනෙදා ජිවිතයේදි ඔබ විසින් මිල දී ගනු ලබන විවිද බාන්ඩයන්හි මිල වැඩි වීම මෙහි සදහන් කරන්න

    උදාහරනය්ක්,

    සිමින්ති රුපියල් 100 වැඩි වෙලා / පෙර මිල 900 දැන් 1000

    ඔබට සව්බාග්යවත් වෙනස් අනාගතයක් පතමි
    andu karai kiyala hithagena hitiyata eka nowena deyak kiyala therum ganna bari minissu. enna enna wadi wenawa eth adayama wadiweemak naha. onna okai hadanna ona.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,748
    113
    prices danna puluwanda machan / foods item komada ?
    food and other consumer items okkoma wage podda podda hari wedi wela tiyenawa. last month eke 10,000gatta badu tikata me month eke 14600rs. hitha ganinko. (same items- baby items)

    vegitables onions, rice (nadu), mallum kola wage eva arenna udahin ena vegetables okkoma wedi wela

    petrol walinma monthly rs2000 wedi wela

    janel tika hadanna dunna, glass pawa wedi wela.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    සබන් කැටේ ඉන්දන් හැම බඩුවක්ම ගනන් ගිහින් බන්. පකේ ආන්ඩුව