බඩු ලොරි කෝ-අසේල සම්පත්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හාල්,පරිප්පු, මාළු, එළවලු ලොරි පාරේ යනවා මට නං ඇහුනා. ගෙදර තිබුන නිසා මං නං ගත්තේ නැහැ. සමහර පළාත් වලට නං යන්නේ නැතුව ඇති.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේවගේ රිලව් මුන්ටත් කියවන්න විතරයි පුළුවන් .මුල් දවස්වල ආවේ නෑ තමයි එක ඇත්ත දැන් එනවා .