බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ කොහොමද :(

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    කොහොමද බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ?
    එකපාරට මූණට දමලා ගහලා කියන්නත් බෑ මේ වගේ කාලෙක

    අද dialog එකෙන් කියාගෙන දෙන්නෙක් ආවා. 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 ට
    ඕන ගාණකට speed adjust කරගන්න පුලුවන්ලු
    my great lord Elon killed himself.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    එකපාරට මූණට දමලා ගහලා කියන්නත් බෑ මේ වගේ කාලෙක

    my great lord Elon killed himself.

    එපා කියන්න පුරුදු වෙයන්.
    මිනිහෙක්ට තියෙන්නම ඔනා පෞරුෂ ලක්ෂණයක් තමා,
    එපා දේට එපා කියන්න පුලුවන් වෙන එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,847
    113
    කොහොමද බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ?
    එකපාරට මූණට දමලා ගහලා කියන්නත් බෑ මේ වගේ කාලෙක

    අද dialog එකෙන් කියාගෙන දෙන්නෙක් ආවා. 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 ට
    ඕන ගාණකට speed adjust කරගන්න පුලුවන්ලු
    my great lord Elon killed himself.
    LOL ai kiyala ahanawa,
    un patan gannawa "sir ap...."
    oka kiyapu gaman mama "epa thank you" kiyala yanawa.

    un itin harila yanawa :lol: :lol:
     
    • Like
    Reactions: Kalegana and Psiko

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    uba ganne naha kiyala 100% sure nam salli naha kiyala or ganne naha kiyapan.
    unuth paw uba ganneth natuwa anukampawata ahagena indala yawwama uta thawa mokak hari wikuna ganna thina time eka nathi wenne
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    ohom eka parak mobitel eken sim bedanna awa . mu ithin kiyagena yanawa nikan wage . man kiuwa sim ek dila yanna man reload ek dagannalu . u giya thaniyen kiyawa kiywa :yes:

    mama nam kelinma , ane sir , ane mahaththyo gawa gaman epa kiynw . mata anika ehma pre research ekk nathuw loku loku items ganna hithennema na

    epa , be kiynnn puurdu weyan
     
    • Like
    Reactions: Kalegana

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    කොහොමද බඩු විකුණන්න ගෙදරට එන අයගෙන් ගැලවෙන්නේ?
    එකපාරට මූණට දමලා ගහලා කියන්නත් බෑ මේ වගේ කාලෙක

    අද dialog එකෙන් කියාගෙන දෙන්නෙක් ආවා. 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 ට
    ඕන ගාණකට speed adjust කරගන්න පුලුවන්ලු
    my great lord Elon killed himself.
    Dialog kiyagena enne Granton eke ewun,

    4TB/s speed ???
     
    • Like
    Reactions: vito

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    එපා. අවශ්‍ය නැහැ. මේ වෙලාව‍ෙ ගන්න විදියක් නෑ කියපන්
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,976
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    අද dialog එකෙන් කියාගෙන දෙන්නෙක් ආවා. 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 ට
    ඕන ගාණකට speed adjust කරගන්න පුලුවන්ලු
    my great lord Elon killed himself.
    aparaade ubata ugen ahanna thibbe under sea cable ekak gedarata genalla terminate karanawada kiyala :lol: :lol: :lol:
    27000ta patta laabai ne
     
    • Like
    Reactions: Kalegana

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,723
    113
    එපා කියපන්. උබ ලග තියෙනව කියපන්. උබට දුකයි වගෙ නම් 500 වගෙ දීපන් මේක තියගන්න කියල
    1685089172377.png