4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700
SDR2000 Well-known member Nov 25, 2015 1,832 1,447 113 ගෙදර May 26, 2023 #21 4TB/s speed එකට unlimited internet දෙනවලු Rs. 2700 Reactions: Djice, Kalegana and Ulti
Ulti Well-known member Jan 25, 2023 1,179 2,416 113 May 26, 2023 #22 inspiron said: අම්මේ මෙන්න බඩු කාරයෙක් ඇවිල්ලා...................... Click to expand... Reactions: Kalegana
B.Chat Well-known member Jun 28, 2021 10,347 20,923 113 May 26, 2023 #23 එපා එපා...... මට එපා. Reactions: Kalegana
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 May 26, 2023 #24 apo.. dialog da.. ammo epa........... kiyanawa un yanawa itin Reactions: Kalegana
Heshan Daminda Well-known member Mar 13, 2009 46,301 1 101,146 113 34 Kalutara May 26, 2023 #25 එපා කියපන්,. ඊයේ පෙරේදා මෙහෙටත් ආවා ගෙවන්න දෙනවා කියල එක එක එව්වා. කෙලින්ම එපා කියල ගේට්ටුව වැහුවා. Reactions: Kalegana
SimMaster Well-known member Dec 16, 2015 9,879 13,143 113 May 26, 2023 #26 ස' අපි ඩයලොග් එකෙන් අන්ලි..... "එපා මල්ලී ෆයිබර් තියෙනවා මල්ලී" ස' 4එම්බීපීස් අන්ලිමිටඩ් "එපා මල්ලි. 50එම්බීපීස් අන්ලිමිටඩ් තියෙනවා මල්ලී" ස' ඩයලොග් ටීවී එකක් නෑනේද. ඩිශ් එකක් වත් නෑනේ පේන්න. "එපා මල්ලී. පියෝටිවී තියෙනවා මල්ලී." ස' ඩයලොග් සිම් එකක් ගමුද? "එපා මල්ලී. සිම් තියෙනවා මල්ලි" Reactions: Rapunzel003, Ulti, Kalegana and 1 other person
ස' අපි ඩයලොග් එකෙන් අන්ලි..... "එපා මල්ලී ෆයිබර් තියෙනවා මල්ලී" ස' 4එම්බීපීස් අන්ලිමිටඩ් "එපා මල්ලි. 50එම්බීපීස් අන්ලිමිටඩ් තියෙනවා මල්ලී" ස' ඩයලොග් ටීවී එකක් නෑනේද. ඩිශ් එකක් වත් නෑනේ පේන්න. "එපා මල්ලී. පියෝටිවී තියෙනවා මල්ලී." ස' ඩයලොග් සිම් එකක් ගමුද? "එපා මල්ලී. සිම් තියෙනවා මල්ලි"
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,038 113 Kuwait-Galle May 26, 2023 #27 කිසිදෙයක් කියන්නේ නැතුව මෙන්න මේ වීඩියෝ එක දාල පෙන්නපන්, Reactions: GobbaSira, Ulti and SimMaster
khjinesh Well-known member Nov 13, 2007 3,876 2,901 113 රජරට May 26, 2023 #28 විමසිල්ලෙන් හිටහල්ලා මචංලා, එක එක කම්පැනිවල ඔෆර්ස්, ඩිස්කවුන්ට් කියාගෙන එනවා, නිකමටවත් කම්පැනි එකෙන් අහලා බැලුවහම උං එහෙම එකක් දන්නෙවත් නෑ. ඒක නිසා ඇස් ලොකුවෙන, ඇස් කඩාගෙන යන, ඇස් අදහගන්න බැරි ඔෆර්ස් දුන්නට අහුවෙන්න එපා.
විමසිල්ලෙන් හිටහල්ලා මචංලා, එක එක කම්පැනිවල ඔෆර්ස්, ඩිස්කවුන්ට් කියාගෙන එනවා, නිකමටවත් කම්පැනි එකෙන් අහලා බැලුවහම උං එහෙම එකක් දන්නෙවත් නෑ. ඒක නිසා ඇස් ලොකුවෙන, ඇස් කඩාගෙන යන, ඇස් අදහගන්න බැරි ඔෆර්ස් දුන්නට අහුවෙන්න එපා.
Myth Well-known member Jul 9, 2009 18,988 12,334 113 Behind u :p May 26, 2023 #29 naa, baa , epa , ova kiyanna purudu weyan
EVC Well-known member Sep 15, 2008 28,948 21,181 113 May 26, 2023 #31 Djice said: man nam rent ekata inne. langadi mehen yanawa eka hinda owwa ganda ba kiyanawa Click to expand... apo giyak wath nathi ekeda da rata gihilla lat hodanne
Djice said: man nam rent ekata inne. langadi mehen yanawa eka hinda owwa ganda ba kiyanawa Click to expand... apo giyak wath nathi ekeda da rata gihilla lat hodanne
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,888 113 Fantasy May 26, 2023 #32 පව් බන් අහින්සක කොල්ලෝ. මට නම් උන්ගේ මූනු බලාගෙන එපා කියන්ඩත් දුකයි. අපි වගේම කොල්ලොනේ. එපා කියලා බොන්න සීතල වතුර වීදුරුවක්වත් දෙන්ඩ
පව් බන් අහින්සක කොල්ලෝ. මට නම් උන්ගේ මූනු බලාගෙන එපා කියන්ඩත් දුකයි. අපි වගේම කොල්ලොනේ. එපා කියලා බොන්න සීතල වතුර වීදුරුවක්වත් දෙන්ඩ
ManOfSteel Well-known member Jan 4, 2013 2,940 3,028 113 Invalid May 26, 2023 #33 ගේ අස්සට වෙලා ඉඳපන් සද්ද නැතුව ටිකක් වෙලා ඉදල උන්ටම එපා වෙලා යනවා...
baba-chuti Well-known member Feb 27, 2017 7,158 10,013 113 May 26, 2023 #34 මම පොඩි කාලේ අපේ මාමා කෙනෙක් ඇවිල්ලා හිටියා ගෙදර. ගෙදරට ආපු බඩු විකුණන එකෙක් ඇවිල්ලා ඇහුවා ගෙදර කවුද කියලා. අපේ මාමා කිව්වා ගෙදර කවුරැත් නෑ කියලා. අරෑ එකපාරටම කිව්ව එතකොට ඔයා ඉන්නේ ගෙදර නෙමෙයිද කියලා. අපේ මාමට මල පැනලා එලියට එනකොට අරැන් දිව්වා.
මම පොඩි කාලේ අපේ මාමා කෙනෙක් ඇවිල්ලා හිටියා ගෙදර. ගෙදරට ආපු බඩු විකුණන එකෙක් ඇවිල්ලා ඇහුවා ගෙදර කවුද කියලා. අපේ මාමා කිව්වා ගෙදර කවුරැත් නෑ කියලා. අරෑ එකපාරටම කිව්ව එතකොට ඔයා ඉන්නේ ගෙදර නෙමෙයිද කියලා. අපේ මාමට මල පැනලා එලියට එනකොට අරැන් දිව්වා.