high risk thama. salli allanawa, e ath walinma badu denawa.e yakath muna pihanawa. gewal 10-15 kata giya kiyanne okkotama badu banis

api elolu gatta okkoma saban dala hodala thamai ge athulata gatte adan hitya adum okkoma heduwa ithuru salli saban wathure pegewwa naala karala thamai gedarata awedan hina weyalla apita
Hari nam karanna one meka thamai bn.
Eth ko oken kiyen kiyada api karanne.
ehema hithuwama lesiy meken goda yanna 
මචන්ලා බඩු විකුනන්න එන අයට Covid19 හැදෙන්නේ නැද්ද ?
ඊයේ මාළු කාරයෝ , එළවලු ලොරි ආවා සමහර අය මාස්ක් දාලා නෑ
උන්ගෙන් ලෙඩේ වටේ යන්නේ නැද්ද ? උන්ගෙ ලගට යන එකත් අවදානම් නේද ?
