උබේ connection එක මොකක්ද ?
එටිසලට් නෙමෙයි නේ ?![]()
Ne machn,Api ithin Slt thamai....


උබේ connection එක මොකක්ද ?
එටිසලට් නෙමෙයි නේ ?![]()


a machan okanam boru akak ..
lankawe akak newei ........
![]()
Virgin Media London.
can't u see that?
he is from England I guess.
a machan okanam boru akak ..
lankawe akak newei ........
![]()


Super Downloader kiyanne 50 GB baana untada ?![]()
![]()
![]()
![]()
මාසෙට 300GB - 350GB වගේ දෙනව නම් ඔන්න ඔය ගාණට,
ලාබයි..
මම මේ මාසෙ දැනට 60GB විතර බෑව SLT කනෙක්ෂන් එකකින්.
මුන් මාසෙටම 50GB දීල Super Downloader ලු..
