බඩු විදිනවා ......... (එටිසලාට් Maxa 21 mbps Speed )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
බඩු විදිනවා ......... (එටිසලාට් Maxa 21 mbps Speed )

මෙන්න මචෝ මම දැන් දාපු එටිසලාට් speed test s කිහිපයක්....

17379h.png


5b3doy.png


මේක තමා ලංකාවේ internet speed test දන්න හොදම site එක .. >>>

http://www.speedtest.net/

කටට්ටියටම බලාගන්න , උබලගේත් speed tests දාපල්ලා ..

නැත්නම් මට කියපන් උබලට වෙන network එකකින් , මේ වගේ සුපිරි speed එකක් එනවද කියලා ?


;););););););););););););)
 

BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    මොනිටරේට එහෙම වට්ටන්න එපා! ඔය පැල්ලම් අරින්න ගියාම එපාම වෙනවා!:lol:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ube download speed ekata wada upload speed eka wadi ne ???? :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    mama ehema speed test ekak dakka mai

    mageth ADSL eke ehema wela thiba tika kalayak Upload speed eka download eka wage degunyak wela thiba. :D torrent ekakwath amathaka wela thiboth badu banis e dawas wala :D.dan nam normal:dull: