බඩු සැට් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    S59448ad951d64943945658549e37a995B.jpg_640x640.jpg_.webp

    S107db809a52343a1855faf6211485867z.jpg_640x640.jpg_.webp
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    අරන් දෙන්නම් ඔය ටික. පී එම් එකක් දාපන්..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,845
    113
    Crimping eka gaddi side ekata thiyena ekak balala ganna, oya kelin thiyena eka handle karanna amarui eka athakin wire tika set karana gaman, side ekata thiyena eka natural , oka udaka ehema wada karaddi thamai godakma danenne. Oya kit wala thiyena RJ45 walin nam wada kanna epa practice wenna.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Crimping eka gaddi side ekata thiyena ekak balala ganna, oya kelin thiyena eka handle karanna amarui eka athakin wire tika set karana gaman, side ekata thiyena eka natural , oka udaka ehema wada karaddi thamai godakma danenne. Oya kit wala thiyena RJ45 walin nam wada kanna epa practice wenna.
    පවර් සපල්යි මාස කිහිපයකින් ගහල යනව කිව්ව නේද...
    එතකොට බං හරි වැඩේනෙ
    හැමදාම කැඩිලනෙ :shocked:

    ZoeRax-RJ45-Crimping-Tool-Ethernet-Crimper-for-Cat6-Cat5-Cat5e-RJ45-Pass-Through-Connectors-and-RJ12.jpg_640x640.jpg_.webp

    මේ වගේ එකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,845
    113
    පවර් සපල්යි මාස කිහිපයකින් ගහල යනව කිව්ව නේද...
    එතකොට බං හරි වැඩේනෙ
    හැමදාම කැඩිලනෙ :shocked:

    ZoeRax-RJ45-Crimping-Tool-Ethernet-Crimper-for-Cat6-Cat5-Cat5e-RJ45-Pass-Through-Connectors-and-RJ12.jpg_640x640.jpg_.webp

    මේ වගේ එකක්ද?
    eka ithin oya wada wala hati. uba salli gannawa nam ewatath ekka quote karapan, nathnam supply walata warrenty na kiyalama katha karaganin, yanne nathi powersupply thiyenawa industry grade. ewata clients lata salli na. ewa ekka ganan kiyanawata wada IP gahana eka labai.

    Oya tool eka nemei.
    images-1.jpg

    anika oya tool ekai puncher ekai one na CCTV gahanna analog nam gahanne. oya dala thiyena set eken nam ara kaha pata stripper ekai (mama pettah walin gatte oka 150i,, screwdriver thibbama athi kallak (100ya gane thiyena eka athi), gannakota digin aduma screw driver eka ganna. podi BNC walata. anika hoda ul aduwak gattama hari (meka 600k wage wenne).
    Anika Cable tester one na analog gahaddi, video tester ekak thiye nam hodai troubleshooting walata. ithin ekama dvr ekai camer ekenui karanna puluwan.

    oya dala thiyena tool set eka one network gahanawa nam witharai
     
    • Love
    Reactions: AnuradhaRa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world

    Ubata gahanna ona muge kunu katha ahagena muta serama kyala denawata

    Onna balapan ubata kunu banum banala fake ekakin hari thread ekak damme naththan issarahata 😁
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Ubata gahanna ona muge kunu katha ahagena muta serama kyala denawata

    Onna balapan ubata kunu banum banala fake ekakin hari thread ekak damme naththan issarahata 😁

    කිරියෙ ඉන්න ජරාම සතෙක් උඹ
    ගොඩක් අය හිතං ඉන්නෙ උඹ හරි හොද එකෙක් කියල

    කොහොමත් කිරිය කනපිට පෙරලිලා තියෙන්නෙ
    හොද එකාට බනිනව
    කැරියො ටික රගනව

    ඇඩ්මින්ලටවත් කිසිම වුවමනාවක් නැත්තං අපි මොනා කරන්නද...
     
    • Haha
    Reactions: Hasistranger

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,845
    113
    Ubata gahanna ona muge kunu katha ahagena muta serama kyala denawata

    Onna balapan ubata kunu banum banala fake ekakin hari thread ekak damme naththan issarahata 😁
    මම හේතුව කලින් ත්‍රෙඩ් එකේ දැම්ම බන්, අවුරුදු ගාණකට කලින් රස්සාවල් දෙකක් අතරෙ ආදායමක් නැතිව වෙන රටක ඉද්දි මේකෙ ත්‍රෙඩ් එකකුයි ඒකෙ රිප්ලයි බලල තමයි මේ CCTV වැඩේට අත ගැහුවෙ පොඩියට ෆේස්බුක් ඇඩ් එකක් දාලා, ඒ ඇඩ් එක දාද්දි මම BNC එකක් ගහගන්නවත් දන්නෙ නෑ, ඔක්කොම මේකෙ විස්තර වලිනුයි කරල බලලයි දැනගත්තෙ. ඒ ටික කාලෙට දෙයියනේ කියල වයිෆ් ගෙ මගේ ඔක්කොම වියදම් ටික කෙරුනෙ ඔය රස්සාවෙන්, අදටත් මට ඒ ත්‍රෙඩ් එක හොයාගන්න බෑ. ඒක දාපු එකාටයි රිප්ලයි කරපු උන්ටයි මල් තියන්න ඕන ඒකෙ මුල් පෝස්ට් එකට වඩා පට්ට විස්තර තිබ්බ කමෙන්ට් වල. මම මේ විස්තර දාන්නෙ ගේමක් ගහන කාට හරි සපෝට් එකක් වෙන්න ඒ වගේම. ටෙක්නිකල් දේවල් ගූගල් කරන්න පුළුවන්, ප්‍රැක්ටිකල් අල වෙන සීන් තමයි මම දාල තියෙන්නෙ, කරලම සෙට් උන ඒවා.
     
    ඒ ත්‍රෙඩ් එක හොයාගන්නම බැරි වුණාද...
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,845
    113
    ගොඩක් උන්ට හැඩ මදි උනාට, මේ සීන් එක සල්ලි ආකරයක් හරියට කරනව නම්, නිකම් කැමර ටික පිහදාල ආවත් මාස 3කට පාරක් බිලක් දාන්න පුළුවන් සර්විස් වලට. කේබලින් කරන එකා තමයි කම්මැලි නැතුව හොඳම එකෙන් ඉන්න ඕන. අනික කස්ටමර්ලගෙ එන්නෙ ගොන් ප්‍රශ්න තීරණ. ඒවයින් තව සල්ලි හොයන්න පුළුවන්.

    උදා එක ප්‍රයිමරි ස්කූල් එකක කැමර 120ක් මාරු කලා බංගලි වගයක් ස්ප්‍රේ පේන්ට් ගාද්දි දැල්ල වැදිලා. අපි ලේබර් විතරයි ගත්තෙ වැඩක් නැතුව වේලි වේලි හිටපු හින්ද, කම්පැනි වලින් බර ගාණක් කියල තිබ්බ අනික උන්ගෙ ස්කූල් එක ඊලඟ දවසෙ අරින්න ඕන. ඊට කලින් දවසෙ වැඩේ ආවෙ fb එකෙන්, ලෙබනීස් ස්කෝලයක් උන් කොහොමත් කටේ පුකේ තියාගෙන තමයි හදිසි කරන්නෙ.. කැමර උන් අරන් දුන්න අළුතෙන් මට ගන්න සල්ලි නෑ කීවාම. පරණ ඒවා අපි අරන් ඇවිත් ලෙන්ස් ක්ලීන් කරල කෑල්ලක් රියල් 100 ගානෙ වික්ක. අපි කැමර ටික මාරු කරන්න ගත්තෙත් එකකට රියල් 20යි (නිකම් ඇණ ගලවල වයර් කනෙක්ට් කරන්න විතරයි තිබ්බෙ IP කැමරා, කන්ෆිග් එක ඔටෝ ඩිප්ලෝයි උනා, ඒකටත් වෙනම 200ක් ගත්ත) .
    `
    මායි මගේ කේබල් වලට ගිය පොරයි ගියෙ, අපි දෙන්න සල්ලි බෙදාගත්ත 50% අර පොර ලංකාවෙ ගෙදර කුස්සිය ටයිල් කරල වැඩ ඉවර කලා කීව ඒ සල්ලි වලයින්. අපි දෙන්න එකතු වෙලා මුළු ප්‍රොජෙක්ට් එකෙන් හම්බ කරපු ගාන රියල් 14000ක් විතර, අද ලංකාවෙ සල්ලි වලින් බැලුවොත් ලක්ශ 12-13ක් වගේ (ඒකාලෙ නම් රියල ගණන් අඩුයි) ඒත් පොරගෙ පඩිය ඒ දවස් වල මාසෙටම 2000යි. මාස 3ක සල්ලි දවස් දෙකේ මහන්සියෙන් හොයල තිබ්බ. ක්ලීන් වැඩේ නම් මට කරන්න දෙයක් තිබ්බෙ නෑ රෑ එලි වෙනකම් පොරම කරල තිබ්බ. මම බයර් හොයාගෙන ආවා සහ රීසෙට් කරල පොලිතින් බෑග් වල දැම්ම විතරයි. මට තිබ්බ පොරට කුලිය විතරක් ගෙවල ඉන්න. ඒත් ඒක යාදෙන්නෙ නෑ.
     
    :cool: (y)