බඩු සැට් එක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    me item eka mkkda ban? ape bappa langa thibba api podi kale. danne nane ethakota.

    yUyl4Pc.png
    මේකෙන් සරලව කීවොත් නෙට්වර්ක් කරද්දි කී ස්ටෝන් වලට, පැච් පැනල් වලට කේබල් ටර්මිනේට් කරද්දි ගන්න එකක්. කැට් කේබල් එකේ පෙයාර් දිග ඇරල ඕකෙන් කී ස්ටෝන් එකේ හරි පැනල් එකේ හරි අදාල ස්ලොට් එකට තියල පන්ච් කලාම කේබල් එක වදිනව (8ක් කරන්න ඕන කලර් කෝඩ් එකට) වැඩි වයර් කෑල්ල කැපෙනව. පන්චින් ටූල්, පන්ච් ඩවුල් ටූල් එහෙම තමයි නම නම්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    මේකෙන් සරලව කීවොත් නෙට්වර්ක් කරද්දි කී ස්ටෝන් වලට, පැච් පැනල් වලට කේබල් ටර්මිනේට් කරද්දි ගන්න එකක්. කැට් කේබල් එකේ පෙයාර් දිග ඇරල ඕකෙන් කී ස්ටෝන් එකේ හරි පැනල් එකේ හරි අදාල ස්ලොට් එකට තියල පන්ච් කලාම කේබල් එක වදිනව (8ක් කරන්න ඕන කලර් කෝඩ් එකට) වැඩි වයර් කෑල්ල කැපෙනව. පන්චින් ටූල්, පන්ච් ඩවුල් ටූල් එහෙම තමයි නම නම්
    සිරාවට ඔයා කියපු කතාව හරි
    මිනිස්සු කොහොමහරි අඩුවෙන් වියදම් කරල අටවල දෙනවට තමා කැමති :lol:

    අර ඔයා කිව්වෙ ඇනලොග් කැමරා කැට් කේබල් වලින් කරනව කියල පවර් ලයින් එකත් ඒකෙන්ම දීල
    මුං එක්ක වෙන මොනා කරන්නද නේ බං
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    සිරාවට ඔයා කියපු කතාව හරි
    මිනිස්සු කොහොමහරි අඩුවෙන් වියදම් කරල අටවල දෙනවට තමා කැමති :lol:

    අර ඔයා කිව්වෙ ඇනලොග් කැමරා කැට් කේබල් වලින් කරනව කියල පවර් ලයින් එකත් ඒකෙන්ම දීල
    මුං එක්ක වෙන මොනා කරන්නද නේ බං
    කැට් කේබල් එකෙන් කරන එකේ වරදක් නෑ හරියට කලොත්. කොඇක්සීල් / පවර් cable යවන්න බැරි වෙලාවල් තියෙනව. එවෙලෙට ඕකකින් යන එක අවුලක් නෑ, පස්සෙ කාලෙක IP වලට උනත් යන්න පුළුවන් කේබල් වෙනස් නොකර. ලංකාවෙ නම් වියදම ලොකු වෙනසක් වෙන එකක් නෑ, ලඟදි මගෙ ඔෆිස් එකක් ගහද්දි බොක් එක ගත්තෙ 65000 ගානෙ. 305 මීටර්. ඒකත් ෆුල් කොපර් නෙමෙයි. නෝඩන් එහෙම වලින් වැඩ කරද්දි චීස් වගේ. මේ කේබල් හෙන සවුත්තුයි ඒ අතින්.
     
    • Love
    Reactions: AnuradhaRa