ah eka TAX ekata kapaganna athiAliExpress එකෙන් Philips Bulbs 2ක් ඕඩර් කරල තිබුන.
අද ගෙදරට ආවෙ 1යි, අනික් එක කස්ටම් එකෙන් හෝ කොහෙන්හරි හොරකම් කරල.
කෝල් කරන්නෙත් නැතුව ගෙදරට දීල ගිහින්, කවුද ගෙනාවෙ කියලවත් දන්නෙ නැහැ
ලේබල් එක කපල ආයිත් අලවලපාර්සලේ කඩන්නැතුව කොහොමද ගත්තෙ
ට්‍රැකින් නම්බර් එකෙන් කුරියර් නම් හොයාගතහැකි
Tracking number eken courier allaganna puluwan one nm
S0000XXX...ට්‍රැකින් නම්බර් එක මොකක්ද
අහ් කුරියර් නෙමෙයි SLPOST හරහා ආපු එකක්S0000XXX...
Cainiao Super Economy Global

එතකොට කවුද බං මේක ගන්න ඇත්තෙ?අහ් කුරියර් නෙමෙයි SLPOST හරහා ආපු එකක්![]()
පෝස්ට් ඔෆිස් එකෙන් ද නැහ්නං එව්වෙම එකද දන්නෑඑතකොට කවුද බං මේක ගන්න ඇත්තෙ?
පෝස්ට් ඔෆිස් එකෙන් ද නැහ්නං එව්වෙම එකද දන්නෑ
කස්ටම්ස් කියල තියෙන ටේප් එකක් නෙමෙයිදනෑ මචං සෙලර් ගහපු සීල ස්ටිකර් එක කපල ඒකට උඩින් ටේප් එකක් ගහල තිබුනෙ