ඉතින් සතොසෙන් ගන්නෙ නැතුව කාගිල්ස්/කීල්ස් වගේ පෞද්ගලීකරණය වෙච්ච තැනකට පල![]()
එහෙම බෑ මං ගන්නෙත් සතොසෙන් තමා

ඉතින් සතොසෙන් ගන්නෙ නැතුව කාගිල්ස්/කීල්ස් වගේ පෞද්ගලීකරණය වෙච්ච තැනකට පල![]()



ඒක ඇත්ත ආණ්ඩුව තියෙන්නේ හාල් පොල් විකුනන්න නෙවේ තමා.මම කියන්නෙ සතොස පෞද්ගලීකරණය කරන්න ඕනෙ කියල![]()
ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.
මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.![]()

ඉතින් සතොසෙන් ගන්නෙ නැතුව කාගිල්ස්/කීල්ස් වගේ පෞද්ගලීකරණය වෙච්ච තැනකට පල![]()

පොනිල සින්ගපුරුවක් කරනව නං බතුයි පරිප්පුයි හාල් මැස්සොයි වගේ කෑම ද අතවශ්‍ය වෙන්නේ

uba ponilta kiyala KY GEL wala gana adu kara ganin. Ubata kiyala mokakhari karaganna epai mechchara dena ekeවහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන බඩු ලැයිස්තුව මෙන්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.
සම්බා - 84
සුදු නාඩු - 74
රතු නාඩු - 80
සුදු කැකුළු - 65
රතු කැකුළු - 75
කැඩුණු සහල් - 60
සුදු කැකුළු සම්බා - 90
රතු කැකුළු සම්බා - 88
හාල් මැස්සන් ( තායි-525)
මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පැවසුවා. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.
![]()
Eeya mala jaraawa. Kanawanam Basmathi hodai. Low glycemic index rathu kakulu walata wada. Ewa eeta wada mala jarawa. Eka digata kanna be. samba thamai piriyak athiwa kanna puluwan
