බඩු_මිළ_අඩුවෙයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් සතොසෙන් ගන්නෙ නැතුව කාගිල්ස්/කීල්ස් වගේ පෞද්ගලීකරණය වෙච්ච තැනකට පල:D

එහෙම බෑ මං ගන්නෙත් සතොසෙන් තමා :baffled:
 

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:
     
    • Like
    Reactions: somalal and ehseres

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    giphy.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ කාලෙ ගුවන් තොටුපළවල් පුරවන්න තරම් අපිට හාල් තිබුන. මුන් ආපු ගමන් පොහොර සහනාධාරෙට
    කෙලල මිනිස්සුන්ට ගොවිතැන එපා කෙරෙව්ව. අන්තිමට කුබුරු පුරන් වෙලා රටෙන් හාල් ගේන්න උනා.
    දැන් රටේ සල්ලි සෑහෙන්න පිටරට යනව සහල් ආනයනය කරන්න.

    මහින්ද හොරා කෑව. වටේ පිටේ හිටපු එවුනුත් හොරා කෑව. අපිත් මීට වඩා හොඳට කාල බීල හිටිය.
    පාරවල් ඉස්කෝල වරායත් හැදුන. දැන් හොරා කන්නෙත් නෑ. අපිට කන්නත් නෑ. හදන කෙහෙල් මලකුත් නෑ.
    පුකේ කැහිල්ලට කරගත්ත වෙනස ගැන සතුටුද සිංහලු.
    :rofl::rofl:


    මොනාහරි ලිව්වොත් එක එක පක්ෂවලට කොටු කරනවා... නිකන් ආගියුමන්ට් යනවා..
    ඉතින් මොකට දෙයක් ලියනවද හිතෙනවා :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    පොනිල සින්ගපුරුවක් කරනව නං බතුයි පරිප්පුයි හාල් මැස්සොයි වගේ කෑම ද අතවශ්‍ය වෙන්නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොනිල සින්ගපුරුවක් කරනව නං බතුයි පරිප්පුයි හාල් මැස්සොයි වගේ කෑම ද අතවශ්‍ය වෙන්නේ

    ඇයි සිංගප්පූරුවෙ කන්නෙ බතුයි හාල්මැස්සොයි නෙවෙයිද?:confused:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    තොට හුකන ගමන් කිව්ව ඒවද?... කෝ ට්‍රස්ටඩ් ලින්ක් දාපන් බලන්න.... හීන දකින එවා මෙතන දානවා කැරි පොන්නයා.... බඩු මිල ප්‍රින්ට් කරලා ගහගනින් උබේ පුකේ... මදිනම් ගහපන් මොන්සොන්ගේ පුකේ:rofl::rofl:
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු වන බඩු ලැයිස්තුව මෙන්න

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.



    සම්බා - 84

    සුදු නාඩු - 74

    රතු නාඩු - 80

    සුදු කැකුළු - 65

    රතු කැකුළු - 75

    කැඩුණු සහල් - 60

    සුදු කැකුළු සම්බා - 90

    රතු කැකුළු සම්බා - 88

    හාල් මැස්සන් ( තායි-525)​

    මෙයට අමතරව බී ලූනු, අර්තාපල්, ටින් මාළු, සතොස කිරිපිටි, සීනි, පරිප්පු සහ තිරිඟු පිටි වෙළඳපොළේ පවතින මිලට වඩා අඩුමිලට වඩා ජනතාවට ලබාදෙන බවද ඔහු පැවසුවා. ජීවන වියදම අඩු කිරීම සඳහා ජනාධිපති උපදෙස් මත මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක බව ද ඔහු කියා සිටියා.



    sathosanews.jpg
    uba ponilta kiyala KY GEL wala gana adu kara ganin. Ubata kiyala mokakhari karaganna epai mechchara dena eke
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය අඩු කරපු ගණන් වලට වෙලෙන්දො බඩු දෙයි කියල හිතනවද?
    මම දැක්කා ඊයේ දානවා 77 නාඩු 74 දක්වා අඩු කරා කියල. මම දන්න විදියට නාඩු 98 යි . කවදාවත් ඕක 74 ට දෙන්නැ . බලපල්ලකො 150 සීසී ජපන් බයික්වලට දුන්න සහනයට ගාන අඩු වෙලාද කියල සත පහක් අඩු වෙලා නෑ. අනේ මන්ද ජනාදිපති කටට එනවට කියනව. වැඩක් නැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,931
    2
    54,619
    113
    Eeya mala jaraawa. Kanawanam Basmathi hodai. Low glycemic index rathu kakulu walata wada. Ewa eeta wada mala jarawa. Eka digata kanna be. samba thamai piriyak athiwa kanna puluwan

    ලාබෙට කන්න කුඹුරක් ගනිම් අඳේට :)