බඩු_ස්පොට්_එක

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පරණ යාලුවො දෙන්නෙක් අවුරුදු බර ගානකට පස්සෙ සෙට් උනාලු. මුන් දෙන්නම දැන් පට්ටම නාකියිලු හැටත් පැනලා. ඒත් පරන ආතල් මතක් වෙන්නත් එක්ක කියල දෙන්නම බාර් එකකට ගිහින් හොඳට සෙට් වෙලා බීල.

    දෙන්නටම වැඩිවේගෙන එද්දි එකෙක් අයිඩියා එක දාල පරන පුරුදු විදියට බඩු ස්පොට් එකකට රිංගමුද කියල. අනිකත් එක පයින්ම වැඩේට කැමතිවෙලා. මුන් දෙන්න ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙන් පාර අහගෙන බඩු ස්පොට් එකකට ගිහින්.

    බඩු ස්පොට් එක අයිති ගෑනි වැඩකරන කොල්ලෙක්ට කතා කරල කිවුවලු "මේ නාකි දෙන්න කුනු වෙන්න බීල ඉන්නෙ. මුන් දෙන්න නිසා මගේ කෙල්ලො දෙන්නෙක් නාස්ති කර ගන්න ඕනෙ නෑ. උඩ කාමර දෙකේ අර හුලං පුම්බන බෝනික්කො දෙන්නෙක් පුම්බලා සෙට් කරල තියන්න" කියල.

    කොල්ලත් අර ගෑනි කිවුව විදියටම කාමර දෙකේ එක බෝනික්ක ගානෙ සෙට් කරල තියල ඇවිල්ල. දැන් නාකි දෙන්නත් උඩ තට්‍ටුවට ගිහින් සෑහෙන වෙලාවක් යනකම් නැහැලු. පැයකට විතර පස්සෙ මුං දෙන්න ඇවිල්ල පයින්ම යනවලු ගෙදර යන්න. ඒ යන ගමන්...

    පලවෙනිය : මචං මට සෙට් වෙච්ච ගෑනි මැරිලද කොහෙද බං?
    දෙවනිය : ඇයි බං එහෙම කියන්නෙ?
    පලවෙනිය : ඒ ගෑනි කිසිම හැලහොල්මනක් නෑ, අඩුම තරමෙ කිසිම සද්දයක්වත් දැම්මෙ නෑ
    දෙවනිය : යකෝ ඔය හොඳයි, මට සෙට් උනේ මන්තරකාරියෙක්ව
    පලවෙනිය : මන්තරකාරියෙක්?
    දෙවනිය : ඔව් බං, මම වැඩේ කරන් යන අස්සෙ ඒකිගෙ බෙල්ල කිස් කරල හැපුවා. මේ ගෑනි හය්යෙන් පඩයක් යවල ජනේලෙ අස්සෙන් පියාඹලා එලියට ගියානෙ මගේ දත් කූට්ටමත් අරගෙනම
    :lol::lol: