මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.මාත් ඔය කතා දෙකම අහලා තියෙනවා.
හරි මොකක්ද කියලා දන්නේ නෑ
කෝමාරිකා ජුස් එකක් හදන බීපන් මචන්![]()
මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.
Ow bn kamen beemen thamai protect wenna wenneThawa kalika sahanayak wage danenawa. Eth narak nowenna chemicals danawane ban. Owa newe kanna oone. Beli mal, beli juice. Komarika mada gilinna. pipignna mada. Rata indi ude hawasa kanna.
Ela mcn. Meka uba use karala thiyenawada...?ඩොක්ටර්ගෙන් අහලා මේක පොඩ්ඩක් බලපන්.(rifaximin)
Ela mcn. Meka uba use karala thiyenawada...?
Thanks mcn....ඔය IBS කියන එකට අපේ අක්කා කෙනෙක් ඕක යුස් කරනවා.
හැබැයි ඩොකා තමයි කියලා තියෙන්නේ.
අහන්නේ බලන්නේ නැතුව එපා.
ඒත් උබ කෝමාරිකා ජුස් ටිකක් උදේට හදන් බිලා බලපන්.
වෙනසක් තේරෙයි.
මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.
මචං... Gastritis වලට Youghurt කන එක හොදද නැද්ද...? සමහර Web Page වල තියෙනව හොදයි කියල... සමහර ඒවල හොද නැහැ කියල තියෙනව... IBS කියන්නෙ Gastritis වලටමද...?
IBS kiyanne maha bada wele sensitiveness change
Panpiti..kiri..thel..wambatu..choco awul
Pharmcy eken Librax pethi 2 days walata aran beela balanna..eka ahithakara na biwwata
ඉන්ටර්නෙට් වලින් බලලා ලෙඩ තීරණය කරන
එකනම් බොරු වැඩක්, මටත් Gastritis තියෙනවා
කොහොමත් මට නම් යෝගට් වගේ ඒවා කාපුවාම
කිරි පැකට් එකක් බීපුවාම ජෙලි වලට එහෙම නම් ටිකක් අඩුවෙනවා