බඩේ අමාරුව...

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මචං... Gastritis වලට Youghurt කන එක හොදද නැද්ද...? සමහර Web Page වල තියෙනව හොදයි කියල... සමහර ඒවල හොද නැහැ කියල තියෙනව... IBS කියන්නෙ Gastritis වලටමද...?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මාත් ඔය කතා දෙකම අහලා තියෙනවා.
    හරි මොකක්ද කියලා දන්නේ නෑ :rolleyes:
    කෝමාරිකා ජුස් එකක් හදන බීපන් මචන් :yes:
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    මාත් ඔය කතා දෙකම අහලා තියෙනවා.
    හරි මොකක්ද කියලා දන්නේ නෑ :rolleyes:
    කෝමාරිකා ජුස් එකක් හදන බීපන් මචන් :yes:
    මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    Thawa kalika sahanayak wage danenawa. Eth narak nowenna chemicals danawane ban. Owa newe kanna oone. Beli mal, beli juice. Komarika mada gilinna. pipignna mada. Rata indi ude hawasa kanna.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.

    ඩොක්ටර්ගෙන් අහලා මේක පොඩ්ඩක් බලපන්.(rifaximin)
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Thawa kalika sahanayak wage danenawa. Eth narak nowenna chemicals danawane ban. Owa newe kanna oone. Beli mal, beli juice. Komarika mada gilinna. pipignna mada. Rata indi ude hawasa kanna.
    Ow bn kamen beemen thamai protect wenna wenne
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Ela mcn. Meka uba use karala thiyenawada...?

    ඔය IBS කියන එකට අපේ අක්කා කෙනෙක් ඕක යුස් කරනවා.
    හැබැයි ඩොකා තමයි කියලා තියෙන්නේ.
    අහන්නේ බලන්නේ නැතුව එපා.
    ඒත් උබ කෝමාරිකා ජුස් ටිකක් උදේට හදන් බිලා බලපන්.
    වෙනසක් තේරෙයි.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඔය IBS කියන එකට අපේ අක්කා කෙනෙක් ඕක යුස් කරනවා.
    හැබැයි ඩොකා තමයි කියලා තියෙන්නේ.
    අහන්නේ බලන්නේ නැතුව එපා.
    ඒත් උබ කෝමාරිකා ජුස් ටිකක් උදේට හදන් බිලා බලපන්.
    වෙනසක් තේරෙයි.
    Thanks mcn....
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    IBS kiyanne maha bada wele sensitiveness change

    Panpiti..kiri..thel..wambatu..choco awul

    Pharmcy eken Librax pethi 2 days walata aran beela balanna..eka ahithakara na biwwata
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,311
    20,691
    113
    Panadura
    මට තියෙන්නෙ බඩේ දැවිල්ල නෙවෙයි මචං.... ටොයිලට් ගියාට පස්සෙත් ටිකක් අමාරු ගතියක් තියෙනව... තව හවස් වෙනකොට බඩ පුරව දානව...Internet එකේ Search කරල බැලුවම IBS කියල කියන්නෙ... ඒත් Doctor ට පෙන්නුවම කියන්නෙ Gastritis නිසා කියල.

    ඉන්ටර්නෙට් වලින් බලලා ලෙඩ තීරණය කරන
    එකනම් බොරු වැඩක්, මටත් Gastritis තියෙනවා
    කොහොමත් මට නම් යෝගට් වගේ ඒවා කාපුවාම
    කිරි පැකට් එකක් බීපුවාම ජෙලි වලට එහෙම නම් ටිකක් අඩුවෙනවා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචං... Gastritis වලට Youghurt කන එක හොදද නැද්ද...? සමහර Web Page වල තියෙනව හොදයි කියල... සමහර ඒවල හොද නැහැ කියල තියෙනව... IBS කියන්නෙ Gastritis වලටමද...?

    හරියටම මෙහෙමයි කියල කියන්නනන් දන් නැ. ඒත් මටනන් yoghurt හරිගියා. අර පෙත්තක් තියෙන්නෙ බන් pharmacy වලින් ගන්න පුලුවන් (නම මතක නැ) අන්න ඒව ළඟ තියන් gas වගේ දැනෙද්දි ගනින්. කාලයක් යද්දි හරියනව
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    IBS kiyanne maha bada wele sensitiveness change

    Panpiti..kiri..thel..wambatu..choco awul

    Pharmcy eken Librax pethi 2 days walata aran beela balanna..eka ahithakara na biwwata

    Thanks Mcn.... Daily ganna onida...?
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    ඉන්ටර්නෙට් වලින් බලලා ලෙඩ තීරණය කරන
    එකනම් බොරු වැඩක්, මටත් Gastritis තියෙනවා
    කොහොමත් මට නම් යෝගට් වගේ ඒවා කාපුවාම
    කිරි පැකට් එකක් බීපුවාම ජෙලි වලට එහෙම නම් ටිකක් අඩුවෙනවා

    Mata mcn bade davilla newei thiyenne.... Bada purawa dana ekai... Nitharama toilet yanna wage thiyenawa... But... Toilet giyata yanne naha... Udeta toilet normal yanawa... Eth tikakin ayeth podi amaruwak enawa
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    IBS and IBD are two distinct diseases and they are both different from Gastritis. Please get a second opinion from a different doctor. If there are internal wounds in your bowels, your doctor will do an Endoscopy and determine what's wrong. Don't wait for it to get better on its own. the sooner treated, the better. Ayurveda also has good treatments for this disease. You can get free ayurvedic treatments from Borella ayurveda hospital. Yoghurts aren't probably good as acids are added to them. For the time being avoid red meats such as beef, sodas, alcohol, kottu, fried rice. basically fried and acidic foods.