account ටික report කරලා අයින් කරාවි..ඒ කොහොමද බන්. තෙරෙන්නේ නෑ

ඔව් ඔව් අපි දැක්කාමල ගෙදර ආපු උන් social media නැද්ද බන්?
මිනියකට මෙච්චර haha වැටෙනකොට දුක් වෙන්න එකෙක්වත් නෑ කටු කන දෙතුන් දෙනෙක් ඇරෙන්න
ඔය කන්න බොන්න ආපු උන් යකෝ..ඔව් ඔව් අපි දැක්කා![]()
ඔයාලාවගේ ළමයි තමා යන්නේ... මේ අපිට ලිස්ට් එකක් එවන්න බැරිද ඔය කන්න බොන්න නැති අයගේ... මොකද අස්වසුමට එහෙම අපේ බදු මුදල් කපාගෙන ඒවාට ඕනේ වැඩ ටික වෙලත් නොකා ඉන්නේ කවුද කියලා අපිත් දැනගන්න කැමතියිඔය කන්න බොන්න ආපු උන් යකෝ..
මේ දවස් වල මිනිස්සුන්ට කන්න නැති නිසා මල ගෙවල් හොයන් ගිහින් දුක mode එක දාගෙන කාලා බීල එනව
වැඩේ කියන්නේ එච්චර නෑ ඉස්සෝ පාම් එකේisso farm eke wada karapu un Tika enna athi![]()
යකෝ උබ මීට කලින් මල ගෙදරක දැකල තියනවද මිනිය තියාගෙන හාමුදුරුවෝ කියනව “මේ මිනිහා පුත්තලම් බූරුවෙක් නෙවෙයි..එහෙම කියන්න එපා”. කියල??ඔයාලාවගේ ළමයි තමා යන්නේ... මේ අපිට ලිස්ට් එකක් එවන්න බැරිද ඔය කන්න බොන්න නැති අයගේ... මොකද අස්වසුමට එහෙම අපේ බදු මුදල් කපාගෙන ඒවාට ඕනේ වැඩ ටික වෙලත් නොකා ඉන්නේ කවුද කියලා අපිත් දැනගන්න කැමතියි
සිරා එහෙම කියනවද?යකෝ උබ මීට කලින් මල ගෙදරක දැකල තියනවද මිනිය තියාගෙන හාමුදුරුවෝ කියනව “මේ මිනිහා පුත්තලම් බූරුවෙක් නෙවෙයි..එහෙම කියන්න එපා”. කියල??
මල ගෙදර කතාවටත් උගේ බූරුකම මතක් කරන්න උනා
සිරා එහෙම කියනවද?![]()
මම කෙසේ වෙතත් ඔය ළමයා ඒ වගේ නේ කතාව@netudara shanath nishanthage hora genige lamaya wenna barida????
ඔය මලගෙදර ආපු උන් මේවට කමෙන්ට් එකක්වත් දාන්නේ නැද්ද බන්??
අර ෆේක් හදන් ඉන්න ජෙප්පෝ විතරද මේවට කමෙන්ට් කරන්නේ
------ Post added on Feb 4, 2024 at 12:57 AM
මම කෙසේ වෙතත් ඔය ළමයා ඒ වගේ නේ කතාව![]()
![]()
![]()