බඩ අඩුකර ගන්න....

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන්ලා මගේ බඩ ටිකක් තියනවා... බඩ මැදින් මැන්නම අගල් 37ක් තියනවා...

    තව වැඩි වෙන්න කලින් මේක අඩුකරගන්න ඕන බන්..

    ජිම් යන්න නම් වෙලාවක් නෑ... උදේට හවසට දුවන්න පුලුවන් ඒත් ඒකෙන් බඩ අඩුවෙන්නේ නෑ හරියට මන් හිතන්නේ...

    මම බැලුවේ මෙන්න මේක ගන්න කියලා...

    item_XL_4607183_6718363.jpg

    මේකෙන් බඩ අඩුකරගන්න පුලුවන් වෙයිද බන්?? දවසට පැය බාගයක් විතර කලොත් පුලුවන් වෙයිද??

    මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් උදවුවක් දෙන්න මචන්ලා...
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    badata exercise karalama bada adu karanna baa ban cardio karapan .cardio kiyanne uba oya hari yanne naa kiyana duwana eka thanayi .fat burn wenna ganne cardio winadi 20k wath giyata passe .anisa cardio winadi 20 k karala rest kakanne nathuwa batata exersise karahan .puluwannam cardio winadi 30 40 unath karahan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බඩට විතරක් ව්‍යායාම කරලා බඩ අඩු කරන්න බැහැනේ බන්. :confused:
    අනිත් ඒවත් කරන්න ඕන.. ජිම් නොයා කරන ව්‍යායාම යු ට්යුබ් කරන්න. :nerd:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,001
    113
    මොන බොරුවක්ද බන්.. හැමදාම තේ බොනවා.. හැමවෙලේම අයිස් වතුර බොනවා... එහෙම බැලුවොත් මගේ බඩක් තියෙන්නම බෑ...

    උබ සවුදන්ජමා වගේ කාලා ඕවා කරාටනම් වැඩක් නැහැ තමා..:lol:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    badata exercise karalama bada adu karanna baa ban cardio karapan .cardio kiyanne uba oya hari yanne naa kiyana duwana eka thanayi .fat burn wenna ganne cardio winadi 20k wath giyata passe .anisa cardio winadi 20 k karala rest kakanne nathuwa batata exersise karahan .puluwannam cardio winadi 30 40 unath karahan

    බඩට විතරක් ව්‍යායාම කරලා බඩ අඩු කරන්න බැහැනේ බන්. :confused:
    අනිත් ඒවත් කරන්න ඕන.. ජිම් නොයා කරන ව්‍යායාම යු ට්යුබ් කරන්න. :nerd:

    එහෙනම් මචන් විනාඩි විස්සක් දුවලා මේක කලොත් හරි යයිද??
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    උබ සවුදන්ජමා වගේ කාලා ඕවා කරාටනම් වැඩක් නැහැ තමා..:lol:

    නෑ බන් මම එහෙම කන්නේ නෑ... ටික කාලයක් රෑට ගොඩක් කෑවා දැන් ඒකත් අඩු කරලා තියෙන්නේ...
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    එහෙනම් මචන් විනාඩි විස්සක් දුවලා මේක කලොත් හරි යයිද??

    ow aniwarayenma ..habayi ithin sathiyen deken result ganna balagena wadeta enter wenna epa ... aduma gane maasa 3n eha digatama karanna balagea patan ganin ...

    proten wadi kaama ganin carbs adu karahan ,wathura wadiyen beehan
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙනම් මචන් විනාඩි විස්සක් දුවලා මේක කලොත් හරි යයිද??

    දුවන එක දිගටම කරන්න එක නවත්තන්න එපා..
    ඔය මම දාල තියෙන එකක් වගේ කරලා බලන්න මාස තුන හතරක්.. ගොඩක් අගට වද දෙන්නත් එපා හරිද.. :nerd:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    මචන්ලා මගේ බඩ ටිකක් තියනවා... බඩ මැදින් මැන්නම අගල් 37ක් තියනවා...

    තව වැඩි වෙන්න කලින් මේක අඩුකරගන්න ඕන බන්..

    ජිම් යන්න නම් වෙලාවක් නෑ... උදේට හවසට දුවන්න පුලුවන් ඒත් ඒකෙන් බඩ අඩුවෙන්නේ නෑ හරියට මන් හිතන්නේ...

    මම බැලුවේ මෙන්න මේක ගන්න කියලා...

    item_XL_4607183_6718363.jpg

    මේකෙන් බඩ අඩුකරගන්න පුලුවන් වෙයිද බන්?? දවසට පැය බාගයක් විතර කලොත් පුලුවන් වෙයිද??

    මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් උදවුවක් දෙන්න මචන්ලා...

    owa witharak karata hariyanne nh mchn. food and drink palanaya karaganin.
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ow aniwarayenma ..habayi ithin sathiyen deken result ganna balagena wadeta enter wenna epa ... aduma gane maasa 3n eha digatama karanna balagea patan ganin ...

    proten wadi kaama ganin carbs adu karahan ,wathura wadiyen beehan

    ok machan ehenam patan ganna one...

    දුවන එක දිගටම කරන්න එක නවත්තන්න එපා..
    ඔය මම දාල තියෙන එකක් වගේ කරලා බලන්න මාස තුන හතරක්.. ගොඩක් අගට වද දෙන්නත් එපා හරිද.. :nerd:

    ow ow ban dan aga hora welaa tiyenne.. podda podda patan ganna onee

    owa witharak karata hariyanne nh mchn. food and drink palanaya karaganin.

    kama nam palanaya karanawa dan... drink ganne na ban mama... idala hitala misak
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Try to do Vsg surgery.
    whrn the gastric band or sleeve done control your diet.

    you will be good in few months then tone your muscles to tighten the wexcess skin. I dont know if they do this in sri lanka. but they do lipo suction :D
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,623
    25,528
    113
    owa karata bada adu wenne na, oken wenne abdominal muscle grow wena eka and six pack eka define wena eka. udeta hamadama duwapan bada adu karaganna onenam. thawa a wage cardiovascular excersise karapan