බඩ අඩුකර ගමුද?

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     

    ladyaurora

    Member
    Dec 22, 2017
    33
    3
    0
    somewhere in this world
    හමුවීම සතුටක්. මං Elakiri ඵකට අලුත්. ඇත්තටම මං මෙතනට ආවේ මං මෙච්චර කාලයක් වෙහෙස මහන්සි වෙලා හොයා ගත්ත දේ ඔයාලත් ඵක්ක බෙදාහදා ගන්න.

    Acne! මං ආවේ ඒ ගැන කථා කරන්න. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් තරුණ තරුණියන්ට තිබෙන බරපතල ගැටලුවක් තමයි acne කියන්නේ. අද අපේ රටේ acne වලින් පීඩා විදින පිරිස අති විශාලයි.

    අපේ රටේ බොහෝ දෙනා යථාර්ථය පිලිගැනීමට වැඩිය මිත්යාවට වැඩි අවධානයක් ලබා දෙනවා. ඒ වගේම අපේ රටේ බොහෝ දෙනා සොයන්නේ ඉක්මන් ප්‍රතිපල. ඵම නිසා acne වැනි තත්ත්වයකදී අපි කරන්නේ කුමක් හෝ අතට අසුවන anti acne product ඵකක් ඒ මත ආලේප කරනවා. නමුත් කවදාවත් ඒ වගේ දේකින් නම් acne සදහා සදාකාලික විසදුමක් ලැබෙන්නේ නෑ. Acne කියන්නේ ශරීර අභ්‍යන්ත්රයේ ඇතිවන භයානක ඛේදවාචකයක පෙර නිමිත්තක්. කෙටියෙන්ම කිව්වොත් acne කියන්නේ ශරීරයේ ඇතුලාන්තයෙන් අපට ලබාදෙන ඉතාමත් වටිනා පණිවිඩයක්. විදේශ රටවල නම් acne සදහා සදාකාලික විසදුම් සොයාගෙන තිබෙනවා. ඒ ගොල්ලෝ ඒ සදහා නිර්මාණය කර තිබෙන programs විකුණන්නේ ලංකාවේ වගේ පුංචි රටක මිනිස්සුන්ට දරන්න අපහසු මිල ගනන් වලට. ඒත් මං ඒ හැම දේම මගේ අත්දැකීම් තුලින්ම ඉගෙන ගත්තා. ඉතින් මං ඒ හැමදේම acne වලින් පීඩා විදින අපේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සමගින් බෙදාහදා ගන්න සූදානම්. ඉතින් ඔයාලාට acne වලින් සදහටම නිදහස් වෙන්න අවශ්‍ය නම් විතරක් මට කියන්න. ඔයාලට නැතත් ඔයාලගේ යහලු යෙහෙළියන්ට හරි මේ ගැටලුව තිබෙනවා නම් ඵයාලට මේ ගැන කියන්න. හැබැයි මේක විහිලුවට නම් ගන්න ඵපා රජෝ. ඇත්තටම මේකෙන් ගැලවෙන්න අවශ්‍ය නම් විතරක් මට කියන්න. හැබැයි, හොදට මතක තියාගන්න ඒ වෙනුවෙන් ඔයාලටත් විශාල කැපකිරීමක් කරන්න වෙනවා. ඉතින් ඔයාලට ගොඩක් ස්තූතියි මට මේ ඉඩකඩ ලබාදුන්නට.

    ඔයාලට සුබ දවසක්.
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    10 Minute at Home Fat Burning Circuit

    කට්ටියට ගෙදරදීම බඩ අඩුකරගන්න පුළුවන්.....:yes::yes::yes::yes:
    මුලදී ටිකක් අමාරුයි.....:confused: පුරුදු උනාම ගේමක් නැහැ.....:cool::cool:



    11.gif
    හොද රූටින් එක්සසයිස් එකක්....
    +++++