බඩ අඩු කරගන්න diet plan

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    බඩ අඩු කරගන්න diet plan

    වරෙන් ඇතුලට

    අද කාලේ තරුණ කොල්ලොන්ගේ බහුතරයක රා බඩක් තියෙනවා දැකල ඇතිනේ උබලා :lol: සමහර උන්ට gym යන්න වෙලාවක් නෑ. බෝඩිම් වල ඉන්න අපි වගේ උන්ට කඩේ කෑම තමා :( අඩුම තරමේ කෑමෙන්වත් මේක අඩු කරගන්න කියල බැලුවේ. හොද diet plan එකක් දන්න උන් කියපං බලන්න.

    රෑට fruit salad එකක් වගේ කෑවොතින් අඩු කරගන්න හැකි වෙයිද?
    අපිට ඕන විදියට උයාගන්න බෑ බන් බෝඩිම්වල ඉන්නේ :P
     
    • Like
    Reactions: mag123

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,104
    2
    116,358
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tenor.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙම කරපන් නොකා නොබී දුක් විදින්ඩ ඔනෙ නැ...බත් කාපන් තුන් වේලටම එලවලු එක්ක...සතියටකට දවක් ඔනෙ නම් මස් කාපන් ඒකත් බොහොම පොඩ්ඩක්...සිනි අතුරුපස මොකුත්ම එපා...වතුර බීපන්...බර නිකන්ම අඩු වෙනව... .
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,416
    113
    Tropical Island Of Sri Lanka
    මෙහෙම කරපන් නොකා නොබී දුක් විදින්ඩ ඔනෙ නැ...බත් කාපන් තුන් වේලටම එලවලු එක්ක...සතියටකට දවක් ඔනෙ නම් මස් කාපන් ඒකත් බොහොම පොඩ්ඩක්...සිනි අතුරුපස මොකුත්ම එපා...වතුර බීපන්...බර නිකන්ම අඩු වෙනව... .

    hari amarui ban vegetarian ewa laga paatha hoyanna :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,207
    2
    55,101
    113
    වරෙන් ඇතුලට

    අද කාලේ තරුණ කොල්ලොන්ගේ බහුතරයක රා බඩක් තියෙනවා දැකල ඇතිනේ උබලා :lol: සමහර උන්ට gym යන්න වෙලාවක් නෑ. බෝඩිම් වල ඉන්න අපි වගේ උන්ට කඩේ කෑම තමා :( අඩුම තරමේ කෑමෙන්වත් මේක අඩු කරගන්න කියල බැලුවේ. හොද diet plan එකක් දන්න උන් කියපං බලන්න.

    රෑට fruit salad එකක් වගේ කෑවොතින් අඩු කරගන්න හැකි වෙයිද?
    අපිට ඕන විදියට උයාගන්න බෑ බන් බෝඩිම්වල ඉන්නේ :P

    Diet plan කියල එකක් නෑ කඩ කෑම කාල බඩ අඩු කරගතහැකි.

    Gaana hadala balapan. Body ekata pump karana fuel walata wada fuel burn karannai one. ethakota athiwena energy deficiency ekata body eken store karala thiyena fat reserves burn karanawa = kettu wenawa

    Menna mekata gihin umbe Age, gender, height, weight dala lightly active dapan (dawasama indagena nam inne sedantary)

    http://www.calculator.net/calorie-calculator.html

    eeta passe eke pennanawa sathiyata 1lbs or 2 lbs bara adu karaganna nam dawasata kanna ona calorie count eka.

    eeta passe app store eke "healthifyme" kiyala app ekak thiyenawa eke umba ude indan kana kaama and amount eka log karala balapan umba dawasata kochchara calories gannawada kiyala.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,613
    6,111
    113
    මෙහෙම කරපන් නොකා නොබී දුක් විදින්ඩ ඔනෙ නැ...බත් කාපන් තුන් වේලටම එලවලු එක්ක...සතියටකට දවක් ඔනෙ නම් මස් කාපන් ඒකත් බොහොම පොඩ්ඩක්...සිනි අතුරුපස මොකුත්ම එපා...වතුර බීපන්...බර නිකන්ම අඩු වෙනව... .

    Gon katha kiyanna epa ban.. puluwan tharam carbs adu karala..mas , elawalu kanna kiyala thiyenne....carbs walin thama anga wadi wenne.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,520
    113
    34
    Crynet Solutions
    උදේට oats කාහන්.. carbs suger ඇතුලට දාගන්න ඒක නවත්තල..
    ප්‍රෝටීන් intake ඒක වැඩි කරහන්..
    නිකන් ඉන්න එපා gym යන්න බැරි උනාට exercise කරන්න පුළුවන් නෙ ගෙදර..
    බන්දිය බස්සන්න ෂෝර්ට් කට් නෑ පුතී..diet + exercise පමණි :P:rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    උදේට oats කාහන්.. carbs suger ඇතුලට දාගන්න ඒක නවත්තල..
    ප්‍රෝටීන් intake ඒක වැඩි කරහන්..
    නිකන් ඉන්න එපා gym යන්න බැරි උනාට exercise කරන්න පුළුවන් නෙ ගෙදර..
    බන්දිය බස්සන්න ෂෝර්ට් කට් නෑ පුතී..diet + exercise පමණි :P:rofl:

    matath me sethe ma thamai bn. dan nam dieting.
    ada raata cream cracker 5i tea ekai :dull:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,154
    1,241
    113
    Do exercises at least 30 mins every day before breakfast and eat small amount of food for night - 1month Garunteed.