බඩ ඉඟුරු නොහොත් බඩ ඉරිඟු

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    ලේ පිරිසිදු කරගන්න කැමති නම් ඔය උඩින් තියන link එකට යන්න..:lol::lol::lol::lol:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    වැඩක් නෑ. එකට ඉදගෙන ආප්පා කාපු එකාව අදුරගන්න බෑනේ ඒ උනාට.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,392
    5,573
    113
    Panadura
    10 වසරේ සිංහල අච්චු පොතේ(නව නිර්දේශය) 18 වැනි පිටුව බලන්න... ඒකෙන් කියවෙනවා යම් යම් ප්‍රාදේශිය ව්‍යවහාරයන්හි දී 'ඉගුරු' යනුවෙන් 'ඉරිගු' වලටත් කියනු ලබන බවයි ;);)
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    machan e paththe godak corn wawana aya n mudalalila bada iguru kiyala kiyanawa, mamath athulu saamaharu bada irigu kiyanawa,,

    I know that personally,, nothing to make a noise..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මිනිස්සුන්ගේ අතින් කටින් පොඩි පොඩි වැරදීම් වෙනවා. හිනා වෙන්න එපා බන්. :)
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බඩ ඉරිගු කිව්වට මචන් අනුරාධපුර පැත්තේ " බඩෙන්ගුරු " වගේ කියවෙන්නේ. ඕක ඔච්චර හිනා වෙන්න දෙයක් නෙවෙයි බන්.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    laugh8kb.gif