බඩ ඉරිඟු වලින් පෙට්‍රල් හදන එකාගේ රෙදි ලෙෆ්ට්.. 🤣

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    hadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.
    ඉතින් එක තමයි බන් මන් කියන්නේ. මේක හරියට නික අර කාබනික ගොවිතැන වගේ තමයි.

    අනික බඩ ඉරිගු වලට ලෙඩක් ආව මේ ලඟදි. ලංකාවේ බඩ ඉරිගු වගාවට කෙලම වෙලා යන සයිස් එකට තියෙන්නේ. එහෙම තියාගන කොහෙද බන් තෙල් ගන්න බඩඉරිගු හොයන්නේ කන්නවත් නැතුව ?

    මේ ලඟදි එඬරු තෙල් වලින් වාහන දුවන්න පුළුවන් කියල ඩොක්ටර් කෙනෙක් පෙන්නුවා දැක්කද. කොහෙද කියපන්කො එච්චරට තෙල් ගන්න එඬරු තියෙන්නේ?

    මෙච්චර පොල් හැදෙන රටේ පොල් වලටත් ලෙඩක් තියනවා. මයිටවෝ කියල. එකෙන් පොල් ගෙඩියේ සයිස් එක අඩු වෙනවා. අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ හැදෙන පොල් ගෙඩියේ සයිස් එක අඩුයි එක නිසා.

    ඔය ලෙඩේ ලංකාව පුරාම තියනව. දැන් අවරුදු 7 ක් වත් ඇති ලෙඩේ අඳුරගන. තවම අඩුම ගානේ 40% ක් වත් අඩු කරන්න බැරි වෙලා තියන්නේ. ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලයක් කියල එකකුත් තියා ගන. හිතපන්කෝ තත්වේ.


    කරන්න පුළුවන් හැම දේම ප්‍රයෝගික නැහැනේ බන්. එතකොට ටෝක් දෙන්න කලින් මුන් බලන්න ඕනේ ඕක ප්‍රයොගිකද කියල.
     
    • Like
    Reactions: MihiCherub

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,773
    113
    Bangkok
    ethanol engine ona

    americawe E-85 kiyala gahanne oka

    lankawe karanna ba


    ethanol walata ewatama hadapu special engine ona.. normal petrol engine walata dala duwanna ba..
    duwanna puluwan. enginma dirala watei kaalekin
    ------ Post added on May 22, 2022 at 9:04 PM
    පිස්සුද බන්? E10, E20 කිසිම අව්ලක් නැහැ. E85 වලට විතරයි අවුල් වෙන්නෙ (85% එතනෝල් නිසා)

    Edit
    උඹ එතනෝල් එන්ජින් කියල කියන්නෙ Flex fuel supported වාහන ගැන
    Flex කියන්නෙ සෙන්සර් එකක්. ඉන්ජෙක්ටර් එකට fuel එද්දි real-time එතනෝල් කන්ටෙන්ට් එක බලනව Flex සෙන්සර් එකෙන්. ඒකෙ ඩේට වලට අනුව ටයිමින් අඩු / වැඩි කරනව ECU එකෙන්. Flex වාහනේකට ඕනම ඔක්ටේන් ගානක fuel දාන්න පුලුවන්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    @B.Chat nilame kiyanne ubada
    පැත්තක් ඉන්න මාව ගාවගන්න එපා බ්‍රෝ 😂. මට පේන්න බැරි YouTuber කෙනෙක්. ඔය වගේ channel එකක් තිබ්බ නම් වැඩක් ඇති දෙයක් කරන්නේ. හැබැයි trending එන්න වෙන්නේ නෑ ජීවිතේට.