ඉතින් එක තමයි බන් මන් කියන්නේ. මේක හරියට නික අර කාබනික ගොවිතැන වගේ තමයි.hadanna nam puluwan. full use karanna puluwanda danne na. okata bada iringuma one na. thawa godak dewal walin puluwan. eth land cost ekath ekka practical issues enawa.
අනික බඩ ඉරිගු වලට ලෙඩක් ආව මේ ලඟදි. ලංකාවේ බඩ ඉරිගු වගාවට කෙලම වෙලා යන සයිස් එකට තියෙන්නේ. එහෙම තියාගන කොහෙද බන් තෙල් ගන්න බඩඉරිගු හොයන්නේ කන්නවත් නැතුව ?
මේ ලඟදි එඬරු තෙල් වලින් වාහන දුවන්න පුළුවන් කියල ඩොක්ටර් කෙනෙක් පෙන්නුවා දැක්කද. කොහෙද කියපන්කො එච්චරට තෙල් ගන්න එඬරු තියෙන්නේ?
මෙච්චර පොල් හැදෙන රටේ පොල් වලටත් ලෙඩක් තියනවා. මයිටවෝ කියල. එකෙන් පොල් ගෙඩියේ සයිස් එක අඩු වෙනවා. අනිත් රටවලට සාපේක්ෂව අපේ රටේ හැදෙන පොල් ගෙඩියේ සයිස් එක අඩුයි එක නිසා.
ඔය ලෙඩේ ලංකාව පුරාම තියනව. දැන් අවරුදු 7 ක් වත් ඇති ලෙඩේ අඳුරගන. තවම අඩුම ගානේ 40% ක් වත් අඩු කරන්න බැරි වෙලා තියන්නේ. ලංකාවේ පොල් සංවර්ධන මණ්ඩලයක් කියල එකකුත් තියා ගන. හිතපන්කෝ තත්වේ.
කරන්න පුළුවන් හැම දේම ප්රයෝගික නැහැනේ බන්. එතකොට ටෝක් දෙන්න කලින් මුන් බලන්න ඕනේ ඕක ප්රයොගිකද කියල.