දුවනකොට හති එනවා නම් ඉතින් ගොඩක් දුර ඇවිදපන්මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.
පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!
පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!






ඒවායේ තියෙන්නේ සුද්දන්ගේ පරිමාණයන් (ඔවුන්ගේ සිරුරුවලට අදාල) !!! අපේ පරිමාණයන් දැනගතහැක්කේ Dietitianකෙනෙක්ගෙන් පමණයි.
එකහින්ද එළවලු විතරක් කලා , කෑම අඩුවෙන් අරගන වැනි දියාරුක්රම වලින් ගොඩදාන්න අමාරුයි !! එක හින්දා කෙටිකාලයකට ඖෂද ප්රතිකාර ලබාගතයුතුයි! මෙහිදී කරන්නේ (Xenical වැනි) ආහාරවලින් සිරුරට උරාගන්නා Calorie ප්රමාණය අඩුකරනෙකයි .
).