බඩ ඉස්සරහට නෙරන එකට පිළියමක් නැද්දෝ?

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක​… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.

    පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!

    පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!
    දුවනකොට හති එනවා නම් ඉතින් ගොඩක් දුර ඇවිදපන්
     

    1275Gt

    Member
    Nov 22, 2013
    49
    2
    0
    duwanda habai duwana eken muscle buring ekaka wenni, ita wada oya ab core exercises karanda, oyage abs eka athulen thick fat layer ekak hadila tjiyenawa ekai, hayyen duwanda epa eka wadak naha. total body workout ekak karanda
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බර අඩුකරගන්නෙ කෙසේද

    මචන්ලා.. පුදුම කරුමයක් තමයි මේක​… මේ මල ඉලව් බඩ මහාම හිසරදයක්.

    පිලියමක් කියහල්ලකෝ… දිව්වොත් හරියනවා කියලා අහලා තියෙනවා.. ඒත් මගේ පපුවේ මහන්සියක් හැදෙනවා ගොඩාක් දිව්වොත්!

    පුලුවන් එවුන් දාපල්ලා බඩ අඩුකරගන්න විදි ටිකක්! පින් අයිතිවෙයි!


    0.jpg


    මචෝ මම පහත කියන ටික අහපුදෙවල් නෙමේ මම ප්‍රයෝගිකව අත්හදාබලල ඉතාම සාර්ථක ප්‍රතිපල ලබපු විසදුම්.!! :D:D

    1. ප්‍රථමයෙන්ම කරන්න ඕනේ Professional Dietitian කෙනෙක් හමුවෙනෙක. එහෙම නැතුව හැම මිනිහම ඔළුවට දාන දේවල් අත්හදා බලන්න ගියොත් වෙන්නේ හන්දිවේදනාව හදාගන , ගැස්ට්‍රයිටිස් හදාගන තිබුනුබඩ එහෙන්මම තියාගන ඉන්න වීමයි!! (උදාහරණයක් ලෙස , මම උපදෙස් ගත්තු Dietitianට මෙම විෂය සම්බන්දයෙන් Phd එකක් තිබුන. )

    **** මා ඉහත සදහන්කල පරිදි Professional Dietitianකෙනෙක් හමුවෙන්න ඔබ තීරණය කරනවානම් පහත මම සදහන් කරන දේවල් පසකට තබා එම උපදෙස් පිළිපදින්න !!!:cool::yes::cool:

    2. තමන්ගේ උසට සරිලන තෙක් බර අඩුකරගන්න! එතෙක්
    ශාරීරික වියායාම අරබන්න එපා!

    මචෝ, ශාරීරික වියායාම ඉතාම අවශ්‍ය දෙයක් උනත්, තියන බඩත් එක්ක (අමතර බරත් එක්ක)
    ශාරීරික වියායාම කිරීමට යාමෙන් ඔයා වෙහෙසට පත්වෙනවා මෙන්ම මෙම මුලුක්‍රියාවලියම ඔබට එපාවෙනව. උසට සරිලනබර ඉන්ටෙර්නෙට් එකෙන්නම් සොයන්න යන්න එපා!, :rolleyes:ඒවායේ තියෙන්නේ සුද්දන්ගේ පරිමාණයන් (ඔවුන්ගේ සිරුරුවලට අදාල) !!! අපේ පරිමාණයන් දැනගතහැක්කේ Dietitianකෙනෙක්ගෙන් පමණයි.

    3. බර අඩුකරගන්නෙ කෙසේද (
    ඖෂද ප්‍රතිකාර )???

    මචෝ, දැන් අස්සයා පැනලගිහින් ඉවරයි!!:angry: එකහින්ද එළවලු විතරක් කලා , කෑම අඩුවෙන් අරගන වැනි දියාරුක්‍රම වලින් ගොඩදාන්න අමාරුයි !! එක හින්දා කෙටිකාලයකට ඖෂද ප්‍රතිකාර ලබාගතයුතුයි! මෙහිදී කරන්නේ (Xenical වැනි) ආහාරවලින් සිරුරට උරාගන්නා
    Calorie ප්‍රමාණය අඩුකරනෙකයි .

    4.
    බර අඩුකරගන්නෙ කෙසේද (අඩු Calorie අහාර )???

    බඩ අඩුකරන්න නොකා ඉන්නනම් එපා!!!! කවදාවත් කොල්ලෝ කෑම ටිකක් කලා ඉන්නෙ නෑ , එහෙම ඉන්නත් බෑ (අපි හොදටම දන්නවනේ අපි පාසැල් යනකාලේ , සෙල්ලම් කරන කලේ පැලෙන්න කාපු මිනිස්සුනේ !!) එනිසා කරන්න ඕනේ කන ප්‍රමාණය අඩුකරනෙකනෙමේ , low-
    Calorie අහාර වේලකින් බඩ පුරවගන්නෙක. මෙම අහාර මොනවාද කියල ඔයාගේ Dietitian කියලදෙයි ! . ඊටඅමතරව රෑ ආහාරය වෙනුවට Optifast වැනි low-Calorie ආහාරයක් අනිවර්යන්ම ගතයුතුයි (Optifast තරමක් ගණන් නමුත් ඉතාමත් ප්‍රතිපල දායකයි:confused:).


    5. මෙහෙම මාසයක් විතර යනකොට (සමහරවිට 2) ඔයාගේ බර නියමිත ප්‍රමාණයට අඩුවෙයි, මම මෙමෙ ක්‍රමයට 8Kg මාසයකදී අඩුකරා ආයාසයකින් තොරව !! :D

    ඔන්න දැන් නියමිත බර පාලනයට
    ශාරීරික වියායාම පටන්ගන්න හොදවෙලාව! දැන් ශාරීරික වියායාම කරනෙක (විශේෂයෙන්ම Abdominal exercises) අනිවාර්යයි.;);)

    flat-belly-stomach-lift-shirt-440x310.jpg


    මම මෙම ක්‍රමයට මම සෑහීමකට වියහැකි ප්‍රතිපල ලැබුවා!! එනිසා තමයි මම තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා මේක පනදාගන ටයිප් කලේ ... ඒකනිසා ඉහත කරුණු ගැන පොඩ්ඩක් හිතල බලන්න.!!!:yes:

    නිරෝගිමත් ජිවිතය පතමි!!!
    :yes::D:yes:
     

    fullstop.1

    Member
    Jul 8, 2009
    35
    0
    0
    Ekama eka behethai thiyenne.
    BADA ADU KARAGANNA UNANDUWA THIYENA EKEK SET KARAGANIN. ETA PASSE DENNQ GYM, WALK , RUN, CYCLNG PARAK DEMMAMA OKA NIKANMA HARI YANAWA. THANIYAMA KARANNA BE. API KAMMALI NISA
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    heart beat eka wadiyen tiyaganna one 20 min walata wada.etakota tamai age tiyena fat burn wenna patan ganne.atleast 40min wat mahansi wenna one.
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83
    try to find the reason for it
    reduce rice and beer consumption
    exercise regularly(cardio and stomach )
    eat more vegetable.
    you can see results in 2 weeks if you follow the instruction
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ කරටි කැඩෙන්න බොනවද? එහෙනං අක්මාව ඉදිමිලා ඇති.
    මටත් ඔය සීන් එක තියනවා. ඩොකෙක් හම්බ වෙයං.

    ගැස්ට්‍රයිටිස් තියනවද? එහෙනං කන වෙලාවට ගොඩක් කනව ඇති.
    බඩේ ගෑස් පිරෙනවනං දීර්ගකාලීනව පේෂි ඇදිලා බඩ නෙරලා එනවා. ව්‍යායාම වලින් ඒවා යවන්න බෑ.

    ටයර් අහු වෙනවනං ඉතිං තෙල තමා.