බඩ ගැන නොව රට ගැන හිතන මිනිස්සු.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉස්සර ආණ්ඩුවට සෙට් උනෙ බඩ ගැන හිතලා ලොකු පඩි වාහන ගන්න ආපු උන්.

    ඒත් අනුර කුමරු ආවට පස්සෙ මිනිස්සු බඩට කලින් රට ගැන හිතන්න ගත්තා. අන්න ඒවගේ සෙට් වෙච්ච තව පරාත්ථකාමි ඩයල් 2ක් තමා මේ ඉන්නෙ. බලපන් රට වෙනුවෙන් පඩි නැතුව වැඩ. :yes::yes:

    ආහ් මේක දැම්මෙ නිකන් හොඳේ 🤭 🤭

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අනුරට වැඩ බැරි නිසා ද මෙච්චර උපදේෂ්කයෝ දාගන්නේ😀

    අනුරගෙන් වැඩ ඉගෙනගන්න මුන් දෙන්නා internලා විදියට ආව වෙන්න බැරිද? 🤭 🤭
     
    • Wow
    Reactions: KadawathaKolla

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    අනුරට වැඩ බැරි නිසා ද මෙච්චර උපදේෂ්කයෝ දාගන්නේ😀
    මා දන්නා දේ තියෙනවා නොදන්නා දේ තියෙනව හැකියාවන් තියෙනව නොහැකියාවන් තියෙනව කියල ලපය කිව්වෙ දිවුරුම් දෙන අවස්ථාවෙ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    econ නොදන්නා ලපයට මෙව්වා කියල දෙන මේ කරන සේවයට නං අඩි 40 කන්ටේනර් අදින truck එකක්වත් දෙන්න ඕනේ රාජකාරි වලට.

    අච්චර අවුරුදු 47ක් politics වල හිටපු රනිල්ට උපදෙස් දුන්න රෝසිට porsche එකක් දුන්න නං
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,745
    113
    Harshana Suriyapperuma කියන NPP පඬියව අර forum එකේ සවුත්තු කරලා දැම්ම Hulangamuwa :lol:

    "Chairman of Ceylon Chamber of Commerce, Duminda Hulangamuwa as Senior Advisors for Economic Affairs & Finance"

    මේකෙන් පෙන්නේ චන්දෙට කලින් මොන කයිවාරු ගැහුවත් රනිල් පෙන්නපු පාරේම තමයි යන්න වෙන්නේ ජෙප්පන්ට අඬ අඬ හරි :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    මා දන්නා දේ තියෙනවා නොදන්නා දේ තියෙනව හැකියාවන් තියෙනව නොහැකියාවන් තියෙනව කියල ලපය කිව්වෙ දිවුරුම් දෙන අවස්ථාවෙ
    හැබැයි stage වල කතා කරේ නම් පොරට වඩා වෙන දන්න එකෙක් නැහැ වගේ🤣🤣
     
    • Like
    Reactions: AKI-SL

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    ඉස්සර ආණ්ඩුවට සෙට් උනෙ බඩ ගැන හිතලා ලොකු පඩි වාහන ගන්න ආපු උන්.

    ඒත් අනුර කුමරු ආවට පස්සෙ මිනිස්සු බඩට කලින් රට ගැන හිතන්න ගත්තා. අන්න ඒවගේ සෙට් වෙච්ච තව පරාත්ථකාමි ඩයල් 2ක් තමා මේ ඉන්නෙ. බලපන් රට වෙනුවෙන් පඩි නැතුව වැඩ. :yes::yes:

    ආහ් මේක දැම්මෙ නිකන් හොඳේ 🤭 🤭

    ඔව්
    ඒක හරි

    අඩුවෙන බිත්තරේට
    අඩුවෙන කොත්තුවට
    අඩුවෙන හොර හාල් වලට අහුවෙන එක නෙමේ වැදගත්

    උගන්ඩාවට ගෙනිච්ච සල්ලි ගෙන්නගන්න බලන්න ඕන
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,626
    125,151
    113
    දෙහිවල
    උබ අනුරගෙ කකුලගෙ ඇද්දත් හරිනිගෙ කකුල නම් අල්ලන්නවත් එපා.
    කොල්ලනේ වරෙන්. මෙන්න මේකා අපේ හරිනි මැඩම්ට ලයින් කරන්න යන්නේ
    @wissnshaftler @Honey Bunch @Clockwork @jhnnwp
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    බඩ ගැන රට ගැන නැතිව හාමු ගැන හිතන තැරි මෝඩ වහලෙක්නෙ උබ
    පෝලිම් නැතිව තෙල් ගෑස් තියෙන එකේ කනවැද්දුන් ගෑනි වගේ අඩන්නෙ හාමු ගැන හිතලනෙ
    අම්මව දැක්කාම පයිය නගින මානසික ලෙඩා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Harshana Suriyapperuma කියන NPP පඬියව අර forum එකේ සවුත්තු කරලා දැම්ම Hulangamuwa :lol:

    "Chairman of Ceylon Chamber of Commerce, Duminda Hulangamuwa as Senior Advisors for Economic Affairs & Finance"

    මේකෙන් පෙන්නේ චන්දෙට කලින් මොන කයිවාරු ගැහුවත් රනිල් පෙන්නපු පාරේම තමයි යන්න වෙන්නේ ජෙප්පන්ට අඬ අඬ හරි :lol:
    රනිල්ට පක්ෂේ ගොඩ දාගන්න පාර පෙන්නලා වරෙන් උත්ටෝ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ
    සජබයියා be like

    461742207_852546297067589_9209892633485135592_n.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    econ නොදන්නා ලපයට මෙව්වා කියල දෙන මේ කරන සේවයට නං අඩි 40 කන්ටේනර් අදින truck එකක්වත් දෙන්න ඕනේ රාජකාරි වලට.

    අච්චර අවුරුදු 47ක් politics වල හිටපු රනිල්ට උපදෙස් දුන්න රෝසිට porsche එකක් දුන්න නං
    Ranil ea dewal kale rate yahapatha wenuwen machan kuhaka jeppek wage kata karanna epa😂
     
    • Sad
    Reactions: Gwynbleidd

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මා දන්නා දේ තියෙනවා නොදන්නා දේ තියෙනව හැකියාවන් තියෙනව නොහැකියාවන් තියෙනව කියල ලපය කිව්වෙ දිවුරුම් දෙන අවස්ථාවෙ

    රනිල් සර්ට වගේ ඔක්කොම දේවල් බැරිලුද? 🥲
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මිනිස්සු බඩට කලින් රට ගැන හිතන්න ගත්තෙ අරගලය නිසා ...
    බඩට කලින් රට ගැන හිතපු නිසා තමා අනුර බලයට පත් උනේ ....