බඩ තඩි කෙල්ලෙක් ගැන උදව්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.

    මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.

    දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.

    ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746

    පරස්පර විරෝධී නේ බන්
    බඩවැල් අඩු කරල මහන් නැ බන් පිස්සුද උබට
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    කිරියේ අය ඉස්කෝලේ ඇරිල උත්තර දෙයි.. අහ්. ෆොටෝ එකක් නැතුව කියන්න අමාරුයි කියයි.

    මං නම් කියන්නේ කාබ්ස් අඩු හයි ෆැට් මොඩරෙට් ප්‍රොටින් ඩයට් එකක් කරොත් මොකෝ intermittent Fasting ekka. 3 months wage
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔය කියන විදිහට නම් සිරෝසිස් හැදුණ කෙනෙක් ද දන්නෙ නෑ. ඇගේ ප්‍රමාණෙට සාපේක්ෂව බඩ අසාමාන්‍ය විදිහට වැඩි නම් බඩේ වතුර පිරෙනවා ඇති අක්මාව ඩැමේජ් වෙලා නිසා.😐😑
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වෙන අසනීපයක් නැතිනම් බඩ එනවා කියන්නෙ fat එක උඩින් තැම්පත් වෙන එකට බං. එතකොට fat එක අයින් නොකර බඩ අඩු කරන්න බෑ. එක්කො fat burn කරන්න ඕන නැතිනම් surgery එකෙන් අයින් කරන්න ඕන. Fat අයින් කරන surgery එක පට්ට අවදානම් එකක්.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Exercise tikak karanna kiyahan, hawasta jogging parak daanna kiyahan,
    Babala hambunata passe bade Gaana cream tiyanawa , ekak ganna kiyahan,
    Piti kaama , sweets, soft drinks adu karanna kiyahan
     
    • Like
    Reactions: War Fighter

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.

    මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.

    දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.

    ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
    thota mokada anunge gaanuge badwal 🤣
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ඔය කියන විදිහට නම් සිරෝසිස් හැදුණ කෙනෙක් ද දන්නෙ නෑ. ඇගේ ප්‍රමාණෙට සාපේක්ෂව බඩ අසාමාන්‍ය විදිහට වැඩි නම් බඩේ වතුර පිරෙනවා ඇති අක්මාව ඩැමේජ් වෙලා නිසා.😐😑

    Meka neda?
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.

    මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.

    දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.

    ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
    අමාශේ අයින් කරලා බඩවැලුත් කොටසක් අයින් කරලා මහන්න කියපං .... :lol: