බඩ තඩි නම් අඩු කරගන්න මෙන්න බෙහෙත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    rep added
    oka 1spoon da ganna oni
    wade hari giyoth ubata android phone ekak aran denawa.
     
    studiomax

    Member
    Mar 10, 2008
    480
    13
    0
    oka me langadi TV eke ayurweda vaidyawarayek kiwwa.... sahodaraya eka balalada koheda,
    oka aththa lu... but thama try karala balanna nam bari wuna...
     
    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    rep added
    oka 1spoon da ganna oni
    wade hari giyoth ubata android phone ekak aran denawa.

    මචන්
    මම ඉස්සරවෙලා කිව්වා වගේ තියන කළමනා ටික ඔක්කොම අඹරලා එන ගුලිය තියෙන්නේ. අන්න ඒක තම කන්න ඕනේ. ඒ කියන්නේ සුදු ළූණු බික් එකයි, ගොරකා බික් එකයි කරපිංචා ඉත්තයි, ලුණු ටිකයි, ගම්මිරිස් ඇටෙයි අඹරපුවාම එන ගුලිය කන්න ඕනේ.

    අනේ ෆෝන් නම් එපා බං. ඉස්සරවෙලාම මේක කරලා බලපාන.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    සිරාවට මේ වැඩේ හරි යයිද බං.....?? :rolleyes: කාලෙකට කලින් මට ලාවට වගේ ගෑස්ට්‍රයිටිස් ආවා..... දැන් නම් නෑ...... හොදද දන්නේ නෑ මේක......??
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මචන්
    මම ඉස්සරවෙලා කිව්වා වගේ තියන කළමනා ටික ඔක්කොම අඹරලා එන ගුලිය තියෙන්නේ. අන්න ඒක තම කන්න ඕනේ. ඒ කියන්නේ සුදු ළූණු බික් එකයි, ගොරකා බික් එකයි කරපිංචා ඉත්තයි, ලුණු ටිකයි, ගම්මිරිස් ඇටෙයි අඹරපුවාම එන ගුලිය කන්න ඕනේ.

    අනේ ෆෝන් නම් එපා බං. ඉස්සරවෙලාම මේක කරලා බලපාන.

    ewa hariyanne naha.elogena awith denne:rofl: