oya monawa karath... hemadama hodata 2KM wath duwala situps diffs pullups karala hytyanan oya nerala ena hema huyannama adu wenawa..![]()
![]()
2km kandakta wage duwannda tiyanwanm tawat hodaiඋඹලට ඉතින් බෙහෙතක් කිව්වත් එකත් බත් එක්ක කන්න කල්පනාව. ඉතින් කොහොමද බං බඩ අඩු කරගන්නේ??????????![]()




මචෝ මේක කොච්චර කාලයක් ගන්න ඔනේද??????????????![]()
බඩ අඩු වෙනකම්



rep added
oka 1spoon da ganna oni
wade hari giyoth ubata android phone ekak aran denawa.
කාලෙකට කලින් මට ලාවට වගේ ගෑස්ට්රයිටිස් ආවා..... දැන් නම් නෑ...... හොදද දන්නේ නෑ මේක......??මචන්
මම ඉස්සරවෙලා කිව්වා වගේ තියන කළමනා ටික ඔක්කොම අඹරලා එන ගුලිය තියෙන්නේ. අන්න ඒක තම කන්න ඕනේ. ඒ කියන්නේ සුදු ළූණු බික් එකයි, ගොරකා බික් එකයි කරපිංචා ඉත්තයි, ලුණු ටිකයි, ගම්මිරිස් ඇටෙයි අඹරපුවාම එන ගුලිය කන්න ඕනේ.
අනේ ෆෝන් නම් එපා බං. ඉස්සරවෙලාම මේක කරලා බලපාන.
