බඩ තියෙන හොරෙකුත් ලගඳිම අත් අඩංගුවට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බඩ තියෙන හොරෙකුත් ලගඳිම අත් අඩංගුවට

ඊළඟට අත්අඩංගුවට ගන්නේ ආණ්ඩුව හොරු අල්ලන්නේ නැතැයි ප්‍රකාශයක් කළ කෙනා බවත් ගිය පාලන සමයේ වැඩිපුරම ජනතා දේපල මංකොල්ල කා ඇත්තේ ඔහු විසින් බවත් ඇමති ජෝන් අමරතුංග පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ වත්තල බලගල එජාප කාන්තා බලමණ්ඩලය අමතමිනි.

ඉදිරි කාල සීමාවේදී අත්අඩංගුවට ගැනීමට නියමිත පිරිස අතර බඩ තියෙන, කට තියෙන ආදී එක එක විදිහේ අය සිටින බවද සියළු දෙනා එකවර අත්අඩංගුවට ගැනීම වැරදි නිසා පරීක්‍ෂණ ක්‍රමානුකූලව පවත්වා අත්අඩංගුවට ගන්නා බවද ඇමතිවරයා එහිදී සඳහන් කලේය